නියමයි ....ජීවිතේ අනිත්‍ය දැනෙන්න ඉඳල හිටල වත් උඹේ කාර් එකේ යන්න ඕන
යහපත්![]()
ලිබර්ටියා හෝමාගමදී බයෙන් නැග්ගේ කාර් එකට.......

නියමයි ....ජීවිතේ අනිත්‍ය දැනෙන්න ඉඳල හිටල වත් උඹේ කාර් එකේ යන්න ඕන
යහපත්![]()

repage taben log une...ambow size eka s2 ekata wada lesiy ek log wela balana eka
![]()

ලැපක් ගත්තා වගේ නේ....... 
බෝ පැළ කිට මරල ඉන්නව උඹ දැකල තියෙනවද ?![]()
එහෙනං ටැබ් එක ගනියි වගේ මෙයාrepage taben log une...ambow size eka s2 ekata wada lesiy ek log wela balana eka
![]()

aah....ආහ්..ඒ කියන්නෙ ළඟදිම තව ඇස් ටූ එකක් විකිණීමට තිබේ කියන එකද ?![]()

වෙන්න පුලුවන්..... 
....මම ජබුක් වෙන්නෙ කොහොමද බොල තරියගෙ කතාවකට ..![]()

ඌ ලිදේ නිසා කොහොම හරි බලන්නෙ තව එකෙක්ව දා ගන්න 
තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....

හෆොයි බෑ...... 
Ewwa kiyanna ba ....sirawata mei taba nam maru.![]()

ටැබෙන් කෝල් ගන්නකොට....... 
Mama kannadi danneth naa ewa dagena iri uda happanneth naa bola![]()

ලිබර්ටියා හෝමාගමදී බයෙන් නැග්ගේ කාර් එකට.......
![]()

කොහෙන් ගියත් බාල්දිය යන්නෙම රත්නේගේ අතටමයි.........

ලැපක් ගත්තා වගේ නේ.......
![]()

Mama kannadi danneth naa ewa dagena iri uda happanneth naa bola![]()

වෙන්න පුලුවන්.....
![]()

ඌ ලිදේ නිසා කොහොම හරි බලන්නෙ තව එකෙක්ව දා ගන්න
![]()

මමත් එදා ලිබර්ටියට පෙන්නුවා මූ ලේලන්ඩ් එකක් වගේ දකුණට කපලා ඕවර්ටෙක් කරපු හැටි හෝමාගම හන්දියේදී........
තත්වේ කොහොමද........?![]()

පුරුදු වෙලා බං එහෙම කන ගාව කපලා ගන්න එක.... ඒක පට්ට ආතල්, ඉස්ස්රහට හොම්බ දිග නැති නිසා, බස් එකකින් කරනකොට..... 
Ow oi meken one shot kiriya balanna puluwan..domba size![]()

නියමයි ....ජීවිතේ අනිත්‍ය දැනෙන්න ඉඳල හිටල වත් උඹේ කාර් එකේ යන්න ඕන
යහපත්![]()
මේ වගේ වෙලාවට තමා මට ඉතින්...... 
තව ට්‍රේන් කරන්න වෙයි හොඳට....... මොකද ඌ තාම බෙල්ලත් එක්කම ෆොටෝ ගහනවා........
කවියා ජැටියෙන් ජබොක්......!!පුරුදු වෙලා බං එහෙම කන ගාව කපලා ගන්න එක.... ඒක පට්ට ආතල්, ඉස්ස්රහට හොම්බ දිග නැති නිසා, බස් එකකින් කරනකොට.....
![]()