EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Fake eka sankapaalayada manda muu mage photos mane aran thiyenne :dull:
    මං හිතුවා ඔය වගේ කථාවක් කියයි කියලා මූ :angry:
    යකෝ බෝ පැල වගේ ඉන්න උංගෙ පින්තූර අරං වැඩක් තියේ යෑ...
    පොඩ්ඩක් එහෙට මෙහෙට දගලපු උංගෙ පින්ථූර ගත්තම නෙ ආතල් එක :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ වස්තුව අපිට නොලැබුණි :baffled:

    අහෝ දුකකි ඉරකි තිතකි....... කිඹුල් මාමගේ ඩැන්ටල් එකට ගෙන්න කියන්නොනේ එහෙං ඉල්ලගන්න...... එදා රත්නේ අපේ ගෙවල් පැත්තට යන පාර එහෙම පෙන්නුවේ නැද්ද අපේ පැත්ත පහු කරන ගිහිං තියෙන්නේ මාලඹේ හරහා....... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම්ම් වෙන්න බැරි නෑ....... මොකද මුගේ ෆොටෝත් නෑ...... :rolleyes:

    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා,කොහුබත් කන ගමං :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: මං කොහොමද මගෙම පින්තූර ගන්නෙ.. අනිත් උංගෙ කැමරාවල් වල මගෙ පින්තූර ඇති :angry::angry::oo:

    (කොපිරයිට්ස්.. ලැප් කන්නා )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා,කොහුබත් කන ගමං :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: මං කොහොමද මගෙම පින්තූර ගන්නෙ.. අනිත් උංගෙ කැමරාවල් වල මගෙ පින්තූර ඇති :angry::angry::oo:

    (කොපිරයිට්ස්.. ලැප් කන්නා )

    :angry::angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • අහෝ දුකකි ඉරකි තිතකි....... කිඹුල් මාමගේ ඩැන්ටල් එකට ගෙන්න කියන්නොනේ එහෙං ඉල්ලගන්න...... එදා රත්නේ අපේ ගෙවල් පැත්තට යන පාර එහෙම පෙන්නුවේ නැද්ද අපේ පැත්ත පහු කරන ගිහිං තියෙන්නේ මාලඹේ හරහා....... :)

    මොන මූට සී ටී බී එකක් සෙට් උනානෙ ..ආයෙ මොකුත් සිහි නෑ :P
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා,කොහුබත් කන ගමං :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: මං කොහොමද මගෙම පින්තූර ගන්නෙ.. අනිත් උංගෙ කැමරාවල් වල මගෙ පින්තූර ඇති :angry::angry::oo:

    (කොපිරයිට්ස්.. ලැප් කන්නා )
    :rofl::rofl::rofl:
    :cool: ඒක මිසක්... අපරාදෙ ඔක්කොගෙම බෙල්ල ලගිං කපන්ඩ තිබ්බෙ :oo: :dull:

    අනේ මන්දන්නෙ නෑ ......මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ :P
    හික්ස්....... මේ අර අති ප්‍රසිද්ධ රත්නේගේ ලැට් එකට එහෙම විසිට් එකක් දැම්මේ නැද්ද........? :P:rofl:
    දැම්ම දැම්ම ....:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං හිතුවා ඔය වගේ කථාවක් කියයි කියලා මූ :angry:
    යකෝ බෝ පැල වගේ ඉන්න උංගෙ පින්තූර අරං වැඩක් තියේ යෑ...
    පොඩ්ඩක් එහෙට මෙහෙට දගලපු උංගෙ පින්ථූර ගත්තම නෙ ආතල් එක :rofl::rofl:

    :rofl::P දෙන කිංග් ජබුක්......!! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං හිතුවා ඔය වගේ කථාවක් කියයි කියලා මූ :angry:
    යකෝ බෝ පැල වගේ ඉන්න උංගෙ පින්තූර අරං වැඩක් තියේ යෑ...
    පොඩ්ඩක් එහෙට මෙහෙට දගලපු උංගෙ පින්ථූර ගත්තම නෙ ආතල් එක :rofl::rofl:

    :P repage taben log une...ambow size eka s2 ekata wada lesiy ek log wela balana eka :rofl:
     
    Status
    Not open for further replies.