EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....

    :rofl::P හෆොයි බෑ...... :no:
     

    kingdewi

    Well-known member
  • urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් එදා ලිබර්ටියට පෙන්නුවා මූ ලේලන්ඩ් එකක් වගේ දකුණට කපලා ඕවර්ටෙක් කරපු හැටි හෝමාගම හන්දියේදී........ :D

    තත්වේ කොහොමද........? :rofl::rofl:

    :rofl::P පුරුදු වෙලා බං එහෙම කන ගාව කපලා ගන්න එක.... ඒක පට්ට ආතල්, ඉස්ස්‍රහට හොම්බ දිග නැති නිසා, බස් එකකින් කරනකොට..... :P
     

    kingdewi

    Well-known member
  • :rofl::P පුරුදු වෙලා බං එහෙම කන ගාව කපලා ගන්න එක.... ඒක පට්ට ආතල්, ඉස්ස්‍රහට හොම්බ දිග නැති නිසා, බස් එකකින් කරනකොට..... :P

    ඔවු ළඟදිම දිග හොම්බ ෆ්ලැට් කරගන්න පුලුවන් ඔහොම ගියාම ..:rofl:
    කන ගාව නෙවෙයි ඕන්නම් ..කම්මුලත් ගලව ගන්න පුලුවන් :P
     
    Status
    Not open for further replies.