මොකක්ද ඒ සිද්දිය..??
එළකිරි ඉන්නවා කිව්වනම් ගහන්නේ නෑ බං..
කවුද පොර..??
ඇයි අර නයිට් රේස් එකේදී

මොකක්ද ඒ සිද්දිය..??
එළකිරි ඉන්නවා කිව්වනම් ගහන්නේ නෑ බං..
කවුද පොර..??

මෝෂන් සෙන්සරින් ෂවර් එකක්
උම්බටල මොන මෝෂන් සෙන්සරින් ශවර්ද![]()

හදා ගත්ත ළිඳම තව ටිකක් යටට හාර ගත්ත නන් හරි



මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපන්![]()
සස්ලිට් පරාජය වෙයි![]()
සස්ලිට් මැතිවරණයෙන් ඉල්ලා අස් වෙයිපූස්;14413159 said:
සස්ලිට් මැතිවරණයෙන් ඉල්ලා අස් වෙයිද?
ඉබ්බා සමග තරඟ වදින කූල් ඉදිරියෙන්ද?
ළිං රජ ලෙස කූල් කිරුළු ලබයිද?
එහෙම උනොත් ළිං රජා ලිඳම පැණි වලින් පුරවයි.
![]()
(Radio Team එකට)
එහෙම යාලුවන්ට පරදින්න දෙන්නෑ අපි... අත දන්න ජය ගන්නසස්ලිට් පරාජය වෙයි![]()