ස්තුතියි - Thank you

I'm Happy

Member
Feb 6, 2013
8
3
0
ස්තුතියි

මම මේ අලුත් එකවුන්ට් එකකින් ආවට එළකිරි එකට අලුත් නෙමෙයි. මම දැන් ආවේ එළකිරි එකට ස්තුති කරන්න. මගේ ජිවිතේ වෙනස් කරේ මේ එළකිරි එක,

මිට අවුරුද්දකට විතර කලින් මම හිටියේ සැහෙන මානසික පිඩනයකින්. මම ජීවිතය නැතිකර ගන්න හිටපු කෙනෙක්. ඒ ගැන විස්තර මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි.


Image.jpg


https://elakiri.com/forum/showthread.php?t=1424401

ඉතින් කොහොම හරි ඔය ත්‍රෙඩ් එක දැම්මෙත් නිකං ඉන්න ගමන් එකවුන්ට් එකක් හදන්. එකේ තිබ්බ රිප්ලයි එකක් මට හොටෙල් කෝස් එකක් කරන්න කියලා. ඒ අනුව මම ඒ කෝස් එකක් කළා. දැන් මම තරු 5 හේ හෝටලයක සේවය කරනවා.
ඇත්තටම මට උදව් කරලා, ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි දාපු හැමෝටම මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා.

හැමෝටම බුදු සරණයි.
(මට පරණ එකවුන්ට් එකේ පාස්වර්ඩ් මතක නෑ. අවුරුද්දක් ගියානේ. එකයි මේ අලුත් එකකින් ආවේ.)
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    adoo ube life eka wenas kale meya wage
    උඹ මචං හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කරපන්, එතකොට ඔයිට වඩා හොඳ ජොබ් එකකට යන්න පුළුවන් වෙයි. අනික උඹට නිකන් උයන්න කරන්න වගේ ආසාවක් තියෙනම් චෙෆ් කෙනෙක් උනත් වෙන්න පුලුවන්නෙ. සැර පඩි ;)

    ඔහොම වැටෙන්න එපා බං කරන්න ඕන තරම් දේවල් තියෙනව

    :yes::yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    අහන්නත් සතුටුයි මචන් ... හොදින් ජීවත් වෙයන් :yes:
     

    I'm Happy

    Member
    Feb 6, 2013
    8
    3
    0
    woww congrtzzz machnnnnnnnnnnn

    Jeewithe rakagaththa eka nam loku deyak...

    Have a happy life..

    welcome back machan....onna udemma magen rep+6

    adoo ube life eka wenas kale meya wage


    :yes::yes:

    ela machan...Congratzzz :D :D :D

    පට්ට මචං.

    බොරලුගොඩ මහතා;14419108 said:
    අහන්නත් සතු‍ටුයි මචන්..තව තව දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා.. :yes::yes:

    අහන්නත් සතුටුයි මචන් ... හොදින් ජීවත් වෙයන් :yes:

    ela kiri machan..uba wage mula mathaka tiyana un godak adui..good luck bro

    ස්තුතියි මචං හැමෝටම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එලකිරි බුවෙක් නේ
    ලංකාවෙද ඉන්නෙ උබ