ස්තුතියි
මම මේ අලුත් එකවුන්ට් එකකින් ආවට එළකිරි එකට අලුත් නෙමෙයි. මම දැන් ආවේ එළකිරි එකට ස්තුති කරන්න. මගේ ජිවිතේ වෙනස් කරේ මේ එළකිරි එක,
මිට අවුරුද්දකට විතර කලින් මම හිටියේ සැහෙන මානසික පිඩනයකින්. මම ජීවිතය නැතිකර ගන්න හිටපු කෙනෙක්. ඒ ගැන විස්තර මේ ත්රෙඩ් එක බැලුවම තේරෙයි.
https://elakiri.com/forum/showthread.php?t=1424401
ඉතින් කොහොම හරි ඔය ත්රෙඩ් එක දැම්මෙත් නිකං ඉන්න ගමන් එකවුන්ට් එකක් හදන්. එකේ තිබ්බ රිප්ලයි එකක් මට හොටෙල් කෝස් එකක් කරන්න කියලා. ඒ අනුව මම ඒ කෝස් එකක් කළා. දැන් මම තරු 5 හේ හෝටලයක සේවය කරනවා.
ඇත්තටම මට උදව් කරලා, ඒ ත්රෙඩ් එකට රිප්ලයි දාපු හැමෝටම මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා.
හැමෝටම බුදු සරණයි.
(මට පරණ එකවුන්ට් එකේ පාස්වර්ඩ් මතක නෑ. අවුරුද්දක් ගියානේ. එකයි මේ අලුත් එකකින් ආවේ.)