EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් හිපාටුවා ඇහුවත් වැරදියි...... යකෝ අහන්නේ බැරි වෙලාවත් එලියට එහෙම යන්න වුනොත් තෝ ඉන්න පැත්ත (මරු සිටින දිශාව) මගහැරලා යන්න.......... :P:rofl:

    :oo: හිට්ලර් සිටින දිසාව..... මරු (බොංගෝව) තියෙන දිසාව.....!! :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ, ඊයේ මෙහේ කුණාටුවක් වගේ වැස්සා. තවම ඉර පායන පාටක්වත් නෑ. පට්ට සීතලයි.
    තොපි ගෙන්දගන් පොලවේ හිටියට අපි ගැමි සුවඳ විඳින මිනිස්සු.....:frown:
    ඒ කිව්වෙ ගෙවල් කිට්ටුව ගොම ගඳයි මඩ ගඳයි හමනවා කියලාද ?  :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කිව්වෙ ගෙවල් කිට්ටුව ගොම ගඳයි මඩ ගඳයි හමනවා කියලාද ?  :P

    ලිඳට පැන්නද, මඩ වලකට පැන්නද නැත්නම් ගොම ගොඩකට පැන්නද මන්දා රත්නපුරෙන් එකෙක්...... :rolleyes:

    බයි ද වේ ආයිබෝං කිව්වා කොසා මාමේ........ ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ, ඊයේ මෙහේ කුණාටුවක් වගේ වැස්සා. තවම ඉර පායන පාටක්වත් නෑ. පට්ට සීතලයි.
    තොපි ගෙන්දගන් පොලවේ හිටියට අපි ගැමි සුවඳ විඳින මිනිස්සු.....:frown:

    Apo umba gamiyonwath imbinawada .? :oo:
     
    Status
    Not open for further replies.