BMW X1 2011 For Sale

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    මම දන්න කෙනෙක් තිබ්බ වාහනය හා ඉඩමක් විකුණලා ගත්තා... (සමහර මානසික රෝග සුවකල නොහැකියි.)

    ලක්ෂ 63 ක් දීලා සුපර් ඩීසල් ගහල Full insure කරල maintain cost විඳගෙන දුවන්න ඉහළ මට්ටමක පිස්සුවක් තිබීම අවශ්‍යයි.:rolleyes:

    Tamante puluvan tharamak kera nam hari ne....Anunta penna kerenewa... passe tamunantath naa
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    eka nm atta.....

    meke diesel wiyadama nm adui.....

    ඩීසල් වියදම අඩුයි කියල කියන්නේ මේකට ගහන්නේ සුපර් ඩීසල් නෙවෙයිද???

    සුපර් ඩීසල් සහ පෙට්‍රල් අතර එච්චර වෙනසක් නෑ... (ලීටරයකට දුවන ගාන ටිකක් වැඩියි.)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම දන්න කෙනෙක් තිබ්බ වාහනය හා ඉඩමක් විකුණලා ගත්තා... (සමහර මානසික රෝග සුවකල නොහැකියි.)

    ලක්ෂ 63 ක් දීලා සුපර් ඩීසල් ගහල Full insure කරල maintain cost විඳගෙන දුවන්න ඉහළ මට්ටමක පිස්සුවක් තිබීම අවශ්‍යයි.:rolleyes:

    :rofl::rofl:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඩීසල් වියදම අඩුයි කියල කියන්නේ මේකට ගහන්නේ සුපර් ඩීසල් නෙවෙයිද???

    සුපර් ඩීසල් සහ පෙට්‍රල් අතර එච්චර වෙනසක් නෑ... (ලීටරයකට දුවන ගාන ටිකක් වැඩියි.)

    Super Diesel thama...dn ena monama wahanekata wath normal diesel gahnna bane..aduma gane KDH 200 ekata wath...
     
    aruna47

    Well-known member
  • gahanna nam puluwan normal diesel kisi aulak ne ubata mase gane filters tike maru karanna wena akai wenne

    කව්ද බන් ඔහොම කියන්නේ ෆිල්ටර් මාරු කරන්න ඕන කියල. අනේ බන් 146 දීලා වැන් එකකට සුපර් ඩිසල් ගහන්නේ මොන මගුලකටද.:rofl::rofl:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    ahenam gahala balapan ko
    & wahana pawichchi karana aungen ahala balapan
     
    aruna47

    Well-known member
  • ahenam gahala balapan ko
    & wahana pawichchi karana aungen ahala balapan

    උබ මට මේක කියපන්. KDH200 එකේ ජාති එනවා. Delivery, Tourist,සහ තව එක එක වැඩ වලට පාවිච්චි කරන්න. එකෙන් delivery වලට ගන්නවා නම්. උබ කියන්නේ 146 දීල super ඩිසල් ගහල දුවන්න ඕන කියලද. උබ වාහන SALE එකකට පලයන් අහපන් සුපෙර් ඩිසල් ගහන්නම ඕනි කියල නීතියක් තියනවාද කියල. උන් කියන්නේ ගැහුවොත් හොදයි කියල වාහනේට. මොකද ලංකාවේ වේසිගෙ පුතාල ඩිසල් සහ සුපෙර් ඩිසල් පවා කලවම් කරලා විකුනන්නේ. දන්නේ නැත්නම් හොදට පෙට්රෝල් ෂෙඩ් එකක් අදුරන එකෙක් ගෙන් අහල බලපං. උන් නිකන් ඩිසල් වලට බුමිතෙල් කවලම් කරනවා. සුපෙර් ඩිසල් වලට නිකන් එක කවලම් කරනවා. උබ ගිහින් ලෙව කාල බලන්නද මේක සුපර් ඩිසල් මයි කියල.:rofl::rofl:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    උබ මට මේක කියපන්. KDH200 එකේ ජාති එනවා. Delivery, Tourist,සහ තව එක එක වැඩ වලට පාවිච්චි කරන්න. එකෙන් delivery වලට ගන්නවා නම්. උබ කියන්නේ 146 දීල super ඩිසල් ගහල දුවන්න ඕන කියලද. උබ වාහන SALE එකකට පලයන් අහපන් සුපෙර් ඩිසල් ගහන්නම ඕනි කියල නීතියක් තියනවාද කියල. උන් කියන්නේ ගැහුවොත් හොදයි කියල වාහනේට. මොකද ලංකාවේ වේසිගෙ පුතාල ඩිසල් සහ සුපෙර් ඩිසල් පවා කලවම් කරලා විකුනන්නේ. දන්නේ නැත්නම් හොදට පෙට්රෝල් ෂෙඩ් එකක් අදුරන එකෙක් ගෙන් අහල බලපං. උන් නිකන් ඩිසල් වලට බුමිතෙල් කවලම් කරනවා. සුපෙර් ඩිසල් වලට නිකන් එක කවලම් කරනවා. උබ ගිහින් ලෙව කාල බලන්නද මේක සුපර් ඩිසල් මයි කියල.:rofl::rofl:

    lankawe monawada ban nowenne
    ath uba kiyana widiyata kalawam karanna be