මම දන්න කෙනෙක් තිබ්බ වාහනය හා ඉඩමක් විකුණලා ගත්තා... (සමහර මානසික රෝග සුවකල නොහැකියි.)
ලක්ෂ 63 ක් දීලා සුපර් ඩීසල් ගහල Full insure කරල maintain cost විඳගෙන දුවන්න ඉහළ මට්ටමක පිස්සුවක් තිබීම අවශ්‍යයි.
Tamante puluvan tharamak kera nam hari ne....Anunta penna kerenewa... passe tamunantath naa




