help me select Tiles for home (interior design help)

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මට ඔගොල්ලන්ගෙන් උදව්වක් ඕනේ ..
    අපේ ගෙදරට ටයිල් අල්ලන්න යන්නේ ගන්න ඉන්නේ ලංකා ටයිල් තමයි
    මට තමයි ටයිල් තෝරණ වැඩේ බාර දීල තියෙන්නේ ..
    මම හෙන අව්ලක දැන් ඉන්නේ මොකද මමත් මේවා ගැන දන්නේ නැහැ එතකොට මට ඔන්න අපේ එළකිරි එක මතක් උනා ඔකේ ඉන්නවනේ දන්නා අය කියල
    මට දැනගන්න ඕනේ ගේ ඇතුලට ( සාලේ ,කෑම කාමරය ,නිදන කාමර ,කුස්සිය ) කියන එව්වට
    සහ ගේ පිටතින් අල්ලන්න ටයිල් ගන්න ඕනේ
    ඉතින් මට දැනගන්න ඕනේ පිට අල්ලන ටයිල් ටිකක් තද පාට වෙන්න ඕනේ කියල කෙනෙක් කිව්වා
    මොකද සුදු පාටට් හුරු ඒවා අල්ලන්නේ නැතිලු අව්වට එහෙම රස්සේ එන නිසා ..
    මට දැනගන්න ඕනේ මේක ඇත්ත ? තව මට ලස්සන වර්ග මොනවද කියල කියන්නකෝ
    ගේ ඇතුලට සහ කුස්සියට එහෙම ..
    interior design කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ තියන අදහස වටිනවා
    මට ඕනේ සුපිරියටම වැඩේ කරගන්න
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Get a homogeneous tile for heavy use area and Lanka tiles have only printed ones. There are special outdor tiles. Go to Royal Ceramic stall (Duplication Road is Better) along with the house plan ( rough one OK) They will help u. Then u decide where to buy....
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Get a homogeneous tile for heavy use area and Lanka tiles have only printed ones. There are special outdor tiles. Go to Royal Ceramic stall (Duplication Road is Better) along with the house plan ( rough one OK) They will help u. Then u decide where to buy....

    :confused: machoo ..
    ganna hitiye lanka tile eken :oo:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    @SadSandun what you mean Lanka tiles have only printed ones??

    I am not sure about latest development. Few years ago they had only printed and very good looking tiles. They are good for Rooms. But they are better than INdian and Chinease stuff. Most of the supermarkets, we see the worn out tiles mainly Printed ones.
     
    thanks