EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මුල් දවස් වල, ෆෝන් එකෙන් නෙට් ආවට, දැන් ඒ අමාරුව සනීප උනා.... දැන් ඉතින් ගෙදරදි වයි-ෆයි එකේ පිහිට තමා..... :yes:

    හ්ම්ම්ම්..... ඒක මහා විනාසයක්...... යනකොට දැනෙන්නේ නෑ බිල ගැන........ බිල ආපුවාම කන දෙකෙන් දුම් පිටවෙන්නේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සතේටම ලියගන්නවද...........?

    :yes: උඹත් නිකමට මම කියනවට, පොඩි නෝට් බුක් එකක, දවසේ වියදම් මාසයක් ලියලා එකතු කරලා බලපන්කෝ..... :yes: ඉතුරුවක් නැති බව තේරෙයි එතකොට...... :(
     

    kingdewi

    Well-known member
  • :yes: උඹත් නිකමට මම කියනවට, පොඩි නෝට් බුක් එකක, දවසේ වියදම් මාසයක් ලියලා එකතු කරලා බලපන්කෝ..... :yes: ඉතුරුවක් නැති බව තේරෙයි එතකොට...... :(

    මම නම් ලියන්නෙ නෑ ..
    ..අනිවා හාර්ට් ඇටෑක් එකක් ෂුවර් :dull::dull:
     

    kingdewi

    Well-known member
  • “ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්‍ථංච නිදාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    ඉස්සර මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් කර්මාන්තයෙහි
    දියුණුවටද ඉතිරි කොටස ආපදාවක් වූ පසු ප්‍රයෝජනයට ගැනීම පිණිස නිධන් කළ යුතු බව]



    “ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං භුඤ්ජෙය්‍ය
    චතුත්‍ථංච භුඤ්ජෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    දැන් මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් අනුභවයට ද ඉතිරි කොටස අනුභවයට ද ගැනීම පිණිස නිධන් කළ යුතු බව]


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: උඹත් නිකමට මම කියනවට, පොඩි නෝට් බුක් එකක, දවසේ වියදම් මාසයක් ලියලා එකතු කරලා බලපන්කෝ..... :yes: ඉතුරුවක් නැති බව තේරෙයි එතකොට...... :(

    මටනං ප්‍රැක්ටිකල් නැත කොහෙත්ම......... කොහොමත් ඉතුරුවක්‌ වෙන්නේ නෑ කියලා හොඳාකාරවම දන්නවා බං ගේ හදන්න වෙච්චි පොඩි ණයක් තියෙනවා ඉතිං නො ඉතුරු ඒ ණය ටික ටික ගෙවනවා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිටු නංගිට කියන්න :frown:
    මේ මාත් එකක් හොයනවා බන් මොනවා තිබ්බත් වැඩක් නැහැ ඉස්ක්රීන් එක අගල් හතරක් ඔර් ඉට වැඩි වෙන්න ඕනා නැත්නම් ලුක් එකක් නැහැ
    හේතුවා බස් එකක යන්න නැහැ බන් ඉස්කෝලේ යන පොඩි පොඩි ජුන්දී කොල්ලෝ ගාව ඔක්කොම තියෙන්නේ ගැලැක්සි එක්ස්පිරියා අයිෆෝන් අගේ මගුල්
    කෝල් එකක් ආවත් අපේ ඒවා එලියට ගන්න ලැජ්ජයි බන්
    :P:P:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    “ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්‍ථංච නිදාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    ඉස්සර මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් කර්මාන්තයෙහි
    දියුණුවටද ඉතිරි කොටස ආපදාවක් වූ පසු ප්‍රයෝජනයට ගැනීම පිණිස නිධන් කළ යුතු බව]



    “ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං භුඤ්ජෙය්‍ය
    චතුත්‍ථංච භුඤ්ජෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    දැන් මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් අනුභවයට ද ඉතිරි කොටස අනුභවයට ද ගැනීම පිණිස නිධන් කළ යුතු බව]


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    :yes::yes::yes::yes: ඒත් මදි වෙනවා........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා...... :yes:
    පුහ්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්..... ඒක මහා විනාසයක්...... යනකොට දැනෙන්නේ නෑ බිල ගැන........ බිල ආපුවාම කන දෙකෙන් දුම් පිටවෙන්නේ.......

    :yes: උදේ බලද්දි 400යි.... හවස බලද්දි 600..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්ම්ම්..... ජබුක්‌ වීමට හේතුව - ඒක අකුරක් පැටලවීම....... (අම්මප මූව ෆෝමලීන් බැරල් එකක ඔබන්න හිතෙනවා.....)

    :rofl::P මෙතනදි අකුරු අඩු පාඩුවක් උනත් ඈති ජබුක් වෙන්න..... :yes:
     
    Status
    Not open for further replies.