EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආතල් එකට ෆෝන් ගන්න තරම් සල්ලි කෝ බං.........

    :oo: කතා කරලා වැඩක් නෑ බං..... මම ගිය මාසේ වියදම බැලුවා..... 30,185.60/= ගානක්..... පඩියට වඩා වියදම........ හෆොයි...... :(
     
    kingdewi

    Well-known member
  • :oo: කතා කරලා වැඩක් නෑ බං..... මම ගිය මාසේ වියදම බැලුවා..... 30,185.60/= ගානක්..... පඩියට වඩා වියදම........ හෆොයි...... :(

    යුරාජ්ගෙ වියදම 30000
    නංගිගෙ වියදම 185.60
    :P

    එතකොට ඇස් ටූ එක ඇරන් දුන්නෙ පොළිසියෙන්ද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කතා කරලා වැඩක් නෑ බං..... මම ගිය මාසේ වියදම බැලුවා..... 30,185.60/= ගානක්..... පඩියට වඩා වියදම........ හෆොයි...... :(

    ෂුවර් ඕකෙන් වැඩි කොටසක් ෆෝන් බිල වෙන්නැති s2 ඒක ගත්තයින් පස්සේ උඹ ෆෝන් එකෙන් ජංජාලේ කරක්ගහන හැටියට.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ්ගෙ වියදම 30000
    නංගිගෙ වියදම 185.60
    :P

    එතකොට ඇස් ටූ එක ඇරන් දුන්නෙ පොළිසියෙන්ද ?

    :frown: නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඒක උඹට බලපානේ කොහොමද......? මොකද ලැපක් මස් කරන්නත් iso standards තියෙනවාලුද........?

    :oo: අනේ මන්දා බං..... මෙහෙම හිටියට ISO Certified Company එකක බොල වැඩ කරන්නේ මම...... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සබරබමුව නෙවේ සබරගමුව ..
    ..මොකෝ කොහුබත් දත්වල පැටළිලාද ?:P

    කට උත්තර නෑ ඉතිං........ :baffled:
    m1323.gif

    පැටලෙන්න මේවයේ කොහු නෑ......... :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂුවර් ඕකෙන් වැඩි කොටසක් ෆෝන් බිල වෙන්නැති s2 ඒක ගත්තයින් පස්සේ උඹ ෆෝන් එකෙන් ජංජාලේ කරක්ගහන හැටියට.........

    :frown: මුල් දවස් වල, ෆෝන් එකෙන් නෙට් ආවට, දැන් ඒ අමාරුව සනීප උනා.... දැන් ඉතින් ගෙදරදි වයි-ෆයි එකේ පිහිට තමා..... :yes:
     
    kingdewi

    Well-known member
  • රත්නේගේ ගල් බෝර සයිස් කෙප්ප මේ.......

    :yes:
    :frown: නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා...... :yes:

    එතකොට අර හොරෙන් හොරෙන් ගහන බියර් ආදී පාන වර්ග වල බිලත් එනවද ?:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා...... :yes:

    සතේටම ලියගන්නවද...........?
     
    kingdewi

    Well-known member
  • :oo: අනේ මන්දා බං..... මෙහෙම හිටියට ISO Certified Company එකක බොල වැඩ කරන්නේ මම...... :rofl: :P

    ISO Certified Elakiri THK Company:P
    කට උත්තර නෑ ඉතිං........ :baffled:
    m1323.gif

    පැටලෙන්න මේවයේ කොහු නෑ......... :frown:

    බත් විතරද ?:baffled:
     
    Status
    Not open for further replies.