pissuda oyi ? maaseta 2500 inna be kiyala hoolanneth ne habai
mama ehema kiwwe ne. ape maaseta wiyadam yanawa 48000k wage.. thaama nam eka goda daaganna puluwan..
මොකක් හරි කරන්න වෙනවා බං.... මෙහෙම කම්පැනි පොහොසත් කර කර ඉදලා වැඩක් වෙන්නේ නෑ......
ඒත්, මේක හිට්ලර්ගේ නංගි තේරුම් ගන්නේ නෑ බං...... 





රිදිලා.....!!