EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pissuda oyi ? maaseta 2500 inna be kiyala hoolanneth ne habai
    mama ehema kiwwe ne. ape maaseta wiyadam yanawa 48000k wage.. thaama nam eka goda daaganna puluwan..

    :oo: මොකක් හරි කරන්න වෙනවා බං.... මෙහෙම කම්පැනි පොහොසත් කර කර ඉදලා වැඩක් වෙන්නේ නෑ...... :no: ඒත්, මේක හිට්ලර්ගේ නංගි තේරුම් ගන්නේ නෑ බං...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::oo: දැන් තියෙන තත්වේ අනුව, එයා ඉල්ලන, ආසා කරන, ඕනා දෙයක් දෙන්න වෙනවා බං මට..... :( දැන් ඉරිදට අනුරාධපුරේ යන්න ඉන්නේ..... :yes:
    dan witharak nemeyi, ona welawaka oka thamayi wenne :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්.... මොකද දැන් LCD එකක් මග එනවා.... තව හිටියොත්, ඒක අටවලම යන්න වෙනවා...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කතා කරලා වැඩක් නෑ බං......!! අන්න දියවන්නාවේ බෝට්ටු සේවයකුත් පටන් අරන්ලු...... ඕවද බං මිනිස්සුන්ට කරන්න ඕනා...... :(

    මමදැක්කා බෝට්ටු යනවා........ මොනවා කියලා ඔකේ බලන්නද කියලා මටනං තේරෙන්නේ නෑ....... හරක් මඩුව වටේ බෝට්ටුවෙන් එක්ක යනවද කොහෙද....... හරක් මඩුව බලන්න සල්ලි ගෙවලා බෝට්ටුවේ පලකො අර මහපාරේ ඉඳං බලන්න පුළුවන් එකේ.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්.... මොකද දැන් LCD එකක් මග එනවා.... තව හිටියොත්, ඒක අටවලම යන්න වෙනවා...... :angry:
    oya ISO piliwetha da ? :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::oo: දැන් තියෙන තත්වේ අනුව, එයා ඉල්ලන, ආසා කරන, ඕනා දෙයක් දෙන්න වෙනවා බං මට..... :( දැන් ඉරිදට අනුරාධපුරේ යන්න ඉන්නේ..... :yes:

    දෙන්න වෙනවා නෙවෙයි දීපිය හඳෙන් ගෙනල්ල හරි...... හිත අප්සට් යවන්නනම් එපා එහෙම වුනොත් ඉස්සරහටත් බලපායි........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්.... මොකද දැන් LCD එකක් මග එනවා.... තව හිටියොත්, ඒක අටවලම යන්න වෙනවා...... :angry:

    තෝත් නිකං ඔෆිස් එකක ඉන්න රාජ්‍ය සේවකයෙක් වගේ....... 5 ට එලාම් ඒක වැදුණු ගමන් දුවනවා ගෙදර..........
     

    kingdewi

    Well-known member
  • දෙන්න වෙනවා නෙවෙයි දීපිය හඳෙන් ගෙනල්ල හරි...... හිත අප්සට් යවන්නනම් එපා එහෙම වුනොත් ඉස්සරහටත් බලපායි........

    අනිවා රත්නෙගෙ ඉස්සරහට නම් බලපායි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ගෙදර යනවෝ........ දෝනිට පොඩ්ඩක් සනීප නෑලු දොස්තර අංකලේ ලඟට එක්ක යන්න ඕනේ......... සුභ රාත්‍රියක් හැමෝටම එහෙනං.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං ඒකත් කිඹුල් මාමාගේ නරක වෙලාව තමයි...... :(

    :oo: බස් වල වත් පොඩි ඈඩ් එකක් අලවලා දාන්න ඈහුවට කිඹුල් මාමි ඕනා නෑ කිව්වනේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක අටවල පල ....ගන්න පඩියට වත් ණය නොවෙන්න :angry:

    :frown: හදිසි එකක් නෙවේ බං.... ඕවා මම ඉක්මනට හයි කරා කියලා, ඕකේ කස්ටමර් මාසෙකට ගෙනියන එකක් නෑ..... 18,750ක්....... ගන්නේ 12,000ට..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමදැක්කා බෝට්ටු යනවා........ මොනවා කියලා ඔකේ බලන්නද කියලා මටනං තේරෙන්නේ නෑ....... හරක් මඩුව වටේ බෝට්ටුවෙන් එක්ක යනවද කොහෙද....... හරක් මඩුව බලන්න සල්ලි ගෙවලා බෝට්ටුවේ පලකො අර මහපාරේ ඉඳං බලන්න පුළුවන් එකේ.......

    :rofl::P
     
    Status
    Not open for further replies.