කෝල් එකක් දෙන්නම් පොඩ්ඩක් ගෙරවිල්ල අඩු උනහම......!! දැන් මේ රේඩියෝව අහන්නේ ලැපට කෙල උනත් අද නම් රේඩියෝ අහනවාමයි කියලා හිතාගෙන....... 
"හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්, අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්" ඔන්න සින්දු කෑල්ලකුත් දැම්මා...![]()
ගොරවනවා...... SLT එක ගලවලා, ඩොංගලේ ගහ ගත්තා..... එක්ස්ට්රා බැටරි ලෑස්තියි 12 වෙනකම් උනත් අදින්න....... 
