2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
වැහැපිය මහරගමටම දහය වෙනකන් :frown::frown:
tuzki-bunny-emoticon-023.gif
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)

    :oo: කෝල් එකක් දෙන්නම් පොඩ්ඩක් ගෙරවිල්ල අඩු උනහම......!! දැන් මේ රේඩියෝව අහන්නේ ලැපට කෙල උනත් අද නම් රේඩියෝ අහනවාමයි කියලා හිතාගෙන....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    "හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්, අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්" ඔන්න සින්දු කෑල්ලකුත් දැම්මා...:D:D:D

    :yes: ගොරවනවා...... SLT එක ගලවලා, ඩොංගලේ ගහ ගත්තා..... එක්ස්ට්‍රා බැටරි ලෑස්තියි 12 වෙනකම් උනත් අදින්න....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමේ, කරන්ට් එක එහෙම නැති උනොත් කියාපියෝ..... සුටුස් ගාලා ඔතනට එන්නම්..... බැටරි දෙකක් තිබේ...... :yes: