අයියේ පරණ hp බැට්රියක් එහෙම නැද්ද......![]()
HP ජරාව..... පරණ බැටරියක් මොකටද.....??මල හත්තිලවුවයි, මටත් ඔය ලෙඩේ තියනවනේ........දතක් ගලෙවුවත් හරියයිද?
![]()



ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.ඩොංගලේ ගින්නක් නෑ නේ බං......!! ලැපට කෙල උනත් මොකෝ කියලා අද ගේමට බැහැලා ඉන්නේ..... අද නැන්දම්මත් ඈවිත් ඉන්නේ.... රේඩියෝව අහගෙන..... දත් දොස්තරලා රේඩියෝ කරනවද කියලා අහනවා.......
![]()

මගේ ලැපේ බැට්රියට කෙලවෙලා තියෙන්නේ..... ඒකයි ඇහුවේ පැය බාගයක් විතර වුනත් වැඩ කරන්න පුලුවන් පරණ බැට්රියක් තියනවද කියලා.......![]()
HP ජරාව..... පරණ බැටරියක් මොකටද.....??



අන්තිම වෙනකල් අහලා බලමු... කිබුලා කීයක් ගලවන්න කියලා කියයිද කියලා... ඕකා 32ම ගලවන්න කියයිද දන්නේ නැහැ...![]()
අනිවා ඩෙෆා දත් හතරක් නම් ගලෝනවා පුතේ...... 
දත් ගලවලා හරි යන්නේ නෑ..
ඩයොග්නෝස් කරන්න වෙනවා මුල්ලේරියාව
හොස්පිට්ල් එකේ නවත්තන්...
ජබුක්...... 


