Frauds and Scams in Colombo

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    reputation_neg.gif
    Frauds and Scams in... 02-10-2013 01:44 PM why don't you post a comment? don't try to increase ur post counter by posting bump word. thats sucks!

    Dear dick head,

    The reason why i replied as "bump" is to get subscribed to this thread rather than book marking. So whenever someone put a new post, i get a notification in my control panel under new subscribed threads.

    Hope this helps!!!

    But if you still have any clarifications, I'm more than happy to fuck you off..

    Thanks,
    Eranga
     
    • Like
    Reactions: SaNDun

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    කොළඹ කියන්නේ ඉතින් හොරු, වන්චා කාරයෝ, මගඩි කාරයෝ පිරිච්ච තැනන් නේ. ඒ ගැන නම් අමුතුවෙන් ඉතින් කියන්න දෙයක් නෑ නේ.
    පාරේ තොටේ යන එන අතර මගදී අපේ සමහරු මේවට අහුවෙලත් අති නේ. (දැන් ඉතින් අහු උනා කියල කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ. යාලුවෙක්ට උනා කියල හරි කියමුකෝ :D )

    තමන්ට උන සිද්ධි, යලුවන්ට උන සිද්ධි, අහල දැකල තියෙන සිද්ධි අපි හැමෝම අතරේ බෙදා ගමුද? ඒතකොට එලකිරියේ ඉන්න අනික් මචන්ලා / මචින්ලාත් හරි ඕවට අහුවෙන්නේ නෑ නේ දැනුවත් වෙලා හිටියම.

    මොකෝ කියන්නේ අපේ කස්ටිය?
    :yes:

    PS: කොළඹ කිව්වට කොළඹම වෙන්න ඕනේ නෑ.. කොළඹින් පිටත හරි උන ගල්ටික්ස් ජිල්මාට්ස් සිද්ධි බෙදා ගමු.. :)

    Wadagath Thread ekak
    Thanks for starting this.Ada kaale rata puraama wanchawai horakamai thiyenne.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    reputation_neg.gif
    Frauds and Scams in... 02-10-2013 01:44 PM why don't you post a comment? don't try to increase ur post counter by posting bump word. thats sucks!

    Dear dick head,

    The reason why i replied as "bump" is to get subscribed to this thread rather than book marking. So whenever someone put a new post, i get a notification in my control panel under new subscribed threads.

    Hope this helps!!!

    But if you still have any clarifications, I'm more than happy to fuck you off..

    Thanks,
    Eranga
    1st of all I have nothing to do with that -Reps. I will give you +8 Reps

    lol.. you don't have to post "bump" to subscribe to a thread. There is a option called "Subscribe to This Thread" under "Thread Tools" Navigation menu on top of this page.

    subscribe3.jpg
     
    • Like
    Reactions: eranga_rama

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොලබ වරාය ලග නොම්බර තුන ගේට්ටුව ලග, නවම් මාවත ලග සහ අවට එක මනුස්සයෙක් ඉන්නව දෑන් නෑවෙන් බෑස්සෙ නෑවේ කෑප්ටන් මට බහිද්දි මට දුන්න කියල පෙන්නනව ඔර්ලෝසුවක් ජාතිය රොලෙක්ස් රුපියල් 6000ක් කියනව පස්සෙ ඉල්ලන ගානට දෙනව.. මේක මටම ඔය කතාව දහපාරකට වඩා කියල තියනව අල්ල ප්‍රොමිස් කිය කිය තමා මු ගල් පෑලෙන බොරු කියන්නෙ කියල රොලෙක්ස් කියල චයිනීස් මගුලක් විකුනන්නෙ..
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Man nam bus walata nagina unva or pare dakina unva ganan ganna yanne naha. Kisi aualak wela naha ithin, samahara un enava balen unge higana storry kiyanna mama e welavata ahaka balan yanava. :yes::yes::yes:
     
    අනේ මහත්තයෝ මම ඉස්සර නම් ඇඟිල්ලක් කපාගෙන ජීවත් වුනේ. දැන් පොලිසිය හැම තැනම. ඇඟිල්ලක් තියා මගේම නියපොත්තවත් කපාගන්න අමාරුයි. පුළුවන් නම් කීයක් හරි දීල යන්න.:(:(:(
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    To the person whoever deducted my rep saying,
    " why don't you post a comment? don't try to increase ur post counter by posting bump word. thats sucks! "

    Hey If I wanted to increase my post count I wont be posting in a thread like this...Threads such as බ්ලැකාලන්තය,Ek night club,Radio thread are so much effective to increase my post count rather than posting here
    And the reason i posted a Bump and not a comment is that i have no experience in frauds and scams in colombo....But I thought this will be a a valueble thread for others...That's why I posted a bump....At least giving a bump will push up this thread in other threads....After all If you don't know me don't judge me people :(:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: princeofpersia2008

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Borella magasine eka gaawa innawa kuddek, mama ahu una, mama ee dawas wala udeta wedata yanna wesly halt eke innakota mu awilla mata kiwwa " Ane sir den thamay hiren nidahas une, maharamata yanna keeyak hari denna kiyala" uge kudu look eka nisa mama ithin kathawa wishwasa karala 50 k dunna.ahh uu kiwwa gewal kottawe kiyalath, ohoma gihilla 3-4 weeks walata passe mama halt eke ude innakota menna muu aayeth awilla ethana hitya wena minihekegn ara kathawama kiyala salli illanawa, mata mala penala dunna uge kana haraha parak, deela kiwwa " tho mata edath kiiwe oya kathawa neda kiyala elewwa, mama nam hithanne ne uu magen padamak igena ganna ethi kiyala.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    reputation_neg.gif
    Frauds and Scams in... 02-10-2013 01:41 PM why don't you post a comment? don't try to increase ur post counter by posting bump word. thats sucks!
    to whoever - repped me I have to say is I bumped cos I wanted to read the thread later since the time I saw it I didn't had time to read the thread fully & I was not in home to bookmark the thread in the browser.And no not to increase my post count.
    If I wanted to increase my post count I should have around 80,000-90,000 posts by now you idiot :frown: :frown:

    anyway on topic nuwara ayagen Nimal sir ge ehema physics class apu ayagen katada mathaka mahiyyawe arfath kiyala hambayek class ena kollange dath galawana pora? oka magen 500k galewwa dawasak kalakanniya
    :angry: :angry: :frown:

    1st of all I have nothing to do with that -Reps. I will give you +8 Reps

    lol.. you don't have to post "bump" to subscribe to a thread. There is a option called "Subscribe to This Thread" under "Thread Tools" Navigation menu on top of this page.

    subscribe3.jpg

    didn't knew about this,thanks :D
     
    Last edited:

    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    Me kathawa train wala yana ayata..machanla hawasata chilaw patthata yana train ekak tiyenawa Muthukumari kiyala..meka Maradanen tiyenne 6.10ta. Meke 1st box eke dore ekek yanawa kalu side bag ekak ellagena..awurudu 50ka witara penumak tiyena ekek..moo dore taniyama inna kollanwa shape eke kathawata allagannawa. ehema kathawata set una gaman miniha shape eke kollage ange atha waddanawa..tikak wela yaddi arakatath hemita atha waddanawa..moo me wade podi lamaitatah karanawa mama dakala tiyenawa..wadeta samahara kollo kamathi..ehema kamathi wage kiyala moota therunoth,moo anith wadeth shape eke atha dala karanawa...oya wade moo kollanta karanawa ananthawath mama dakala tiyenawa..so mama kiyanne train wala yana unta, me wage vikurthi asha tiyena kollo karayangen prawesam wenna...samaharawita metana ayath e train eke yanawa athi.

    So this is FYI
     
    Last edited:

    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18

    Ado mamath yanne oya train eka bun ..
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    kotuve station 1 langa bus navathana thana kollek innava machn Galle yanna bus 1ta salli illana. godak velavata kollangen thamai illanne... ape kollo set 1ta 1 davasak okava set una. eeta sathiyakata passeth mu bus stand 1ke hitapu ganu kenekgen salli illanava galle yanna :baffled: apith ekka hitapu ekek ugen ahuva, "machn uba giya sathiye indan thama methanada? api deepu sallivalata bus ticket 1k denna ba kiuvada? , kiyala uo bus karainta baninna gatha..":D ara kola hemeeta lissala giya:yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කොලබ වරාය ලග නොම්බර තුන ගේට්ටුව ලග, නවම් මාවත ලග සහ අවට එක මනුස්සයෙක් ඉන්නව දෑන් නෑවෙන් බෑස්සෙ නෑවේ කෑප්ටන් මට බහිද්දි මට දුන්න කියල පෙන්නනව ඔර්ලෝසුවක් ජාතිය රොලෙක්ස් රුපියල් 6000ක් කියනව පස්සෙ ඉල්ලන ගානට දෙනව.. මේක මටම ඔය කතාව දහපාරකට වඩා කියල තියනව අල්ල ප්‍රොමිස් කිය කිය තමා මු ගල් පෑලෙන බොරු කියන්නෙ කියල රොලෙක්ස් කියල චයිනීස් මගුලක් විකුනන්නෙ..

    ඔව් මචන්, ඔය වගේ හොර ඔරලෝසු කාරයො නං පිටකොටුවෙත් අම්බානට ඉඳල තියෙනවා කියල අහල තියෙනවා... දැන් නම් අඩුයි. Genuine කියල විකුනන්නේ, හොරෙන් එ රට වලින් පන්නපුවා කියලත් කියනවා සමහර විට. උන් ඔරලෝසු දෙක තුනක් අතේ තියන් ඉන්නේ. තියෙන්නෙත් ඉස්තරම්ම brands.. හැබැයි ඔක්කොම හොර Chinese ඒවා.

    මග ඇරල යන එකයි ඇඟට ගුණ, නතර උනොත් නං කොහොම හරි ඇඟේ ගහන්න බලන්නේ එ වගේ උන්..
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    kochara inawada ban bus eke yanna salli ne bus eken eliyata damma kanna ne aramai mekai .. mannam satha pahak denne ne mokada kisi adu paduwak nathuwaa atha paya tyena minihekta mahacy wela hambakaraganna puluwan kama lankawe tyana nisa ..
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Borella magasine eka gaawa innawa kuddek, mama ahu una, mama ee dawas wala udeta wedata yanna wesly halt eke innakota mu awilla mata kiwwa " Ane sir den thamay hiren nidahas une, maharamata yanna keeyak hari denna kiyala" uge kudu look eka nisa mama ithin kathawa wishwasa karala 50 k dunna.ahh uu kiwwa gewal kottawe kiyalath, ohoma gihilla 3-4 weeks walata passe mama halt eke ude innakota menna muu aayeth awilla ethana hitya wena minihekegn ara kathawama kiyala salli illanawa, mata mala penala dunna uge kana haraha parak, deela kiwwa " tho mata edath kiiwe oya kathawa neda kiyala elewwa, mama nam hithanne ne uu magen padamak igena ganna ethi kiyala.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: moka uba uta kanata gahuwada haha ane me pala :rofl::rofl::rofl::rofl: kudu karayata salli dela dan pamporu gahanawa :rofl::rofl::rofl: kuddo hadenne ne ban pissuda unge job eka horankan karanawa athulata yanawa eliyata enawa
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඇත්තම කියනවනම් මංකොල්ල කන්නේ නැතුව ඔහොම ඉල්ලන කෙනෙක්ට දෙන්න පුළුවන් නම් දෙන්න මචන්ලා මොකද ඔය අතර ඇත්තටම කරදර වෙච්චි අයත් ඉන්න පුළුවන්, හැමෝම උන්ට බැනල එල්වගත්තොත් පවු නේද, හිතන්න අපේ ෆොනේ එකයි පර්ස් එකයි ඉස්සුවොත් මොකද කරන්නේ, ඒ නිසා දෙන්න පුළුවන් නම් දෙන්න, දෙන එක මොක වුනත් දෙන කෙනාටයි පින්, අනික මංකොල්ල කන එවුන්ව එක්ස්පොස් කරන්න, උන් ගැන කියන්න.

    ඔව් මචන් කතාව ඇත්ත, එත් ඔහොම ඉන්න මිනිස්සුන්ගෙන් 90%ම ඉන්නෙ හොරු බං.. මංකොල්ල කරයො ඉන්නව නං අනිවාර්‍යෙන්ම expose කරන්න ඕනේ...
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේක උනේ ගල්කිස්ස beach එකේදි (Lavinia Breeze එක හරියේදී විතර ).....

    මම girlfriend එක්ක beach එකේ අවිද අවිද ඉන්නකොට ආවා මඥ්ඥොක්කා පෙති බැදපුවා bag 3ක් අරන් dial එකක්.. (packet කරපුවත් නෙමෙයි, නිකන් පුන්චි පොලිතින් බෑග් 3කට දාගෙන) පෙනුමෙ හැටියට නම් අමු කුඩ්ඩෙක්.

    ඌ කියනවා "මල්ලී මඥ්ඥොක්කා එකක් ගමුද මල්ලී, අපිට support එකක් දෙන්නකො මල්ලි". ඌ ඉතින් කියාගෙන යනවා, "අපි තමයි මෙහෙ එන එන අයට sup එක දෙන්නේ. ඊයෙත් දැක්කනේ ගෑනු ලමයෙක්ට කරදර කරන්න ගිය එකෙක්ට එලෝ එලෝ දුන්න හැටි"... ඌ ඉතින් ඔහොම එක එක කතා කියල මට මඥ්ඥොක්ක බෑග් එකක් විකුනන්නමයි try එක.. මට ඌව ඇල්ලුවෙම නෑ. මොකක් හරි අවුලක් තියෙනවා වගේ හිතුනා. ඉතින් උගෙ මඥ්ඥොක්ක ගත්තෙත් නැතුව ඌව මගෙ ඇරල ගියා.

    ටික දුරක් යනකොට මූ කොහේදෝ ඉදන් අයෙත් කඩා පාත් උනා. ආයෙත් ඌ අපිට උගෙ මඥ්ඥොක්කා බෑග් එකක් විකුනන්න හැදුවට මං ගත්තේ නෑ..

    මං කල්පනා කලා ඇයි මූ beach එකේ මෙච්චර කට්ටිය ඉදිද්දී අපි දෙන්නටම මඥ්ඥොක්ක එකක් විකුනන්න හැදුවෙ කියල. (beach එකේ වෙන කෙනෙක්ට විකුනන්න හදනවා මං දැක්කේ නෑ) මට සැකයි, මොනවා හරි දෙයක් මඥ්ඥොක්කා වලට දාලා අපිට දෙන්න හැදුවද කියලා. මත් වෙන්න මොනවා හරි roofies වගේ දෙයක් දාල දීලා, මත් උනාම couple එකට full සුද්දයක් දානවද කියල කවුද දන්නේ? දකින උන් සැක කරන්නෙත් නෑ නේ, හිතයි ඌ couple එකකට room එකක් පෙන්නන්න එක්කන් යන්ව කියල. Mt Laviniya නේ :D හොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි.

    මට තාමත් සැකයි මඥ්ඥොක්ක එකක් අපිටම විකුනන්න ඌ මෙච්චර ගේමක් දුන්නේ ඇයි කියලා... එහෙම සීන් එකක් අහලා තියෙනවද කවුරු හරි?

    මගේ සැකය හරි නම් උඹල කෙල්ලත් එක්ක ගල්කිස්ස වෙරල පැත්තේ යනවා නම් ඔන්න පරිස්සමෙන් & කල්පනාවෙන්...
     
    ඔව් මචන් උන් කපල් ම ටාගට් කරන්නෙ කපල් වලට බිස්නස් කරන්න ලේසි හින්දා....කපල් එකක් ලඟට ඇවිත් වාත වුනාම කොල්ල බලන්නෙ මොන කෙහෙල්මල කරල හරි කීය හරි දීලා ඌව යවන්න නෙ...ඒ නිස තමයි මචන් ගල්කිස්සෙ,වැල්ලවත්තෙ බීච් වල එවුන් කපල් ම ටාගට් කරන්නෙ