පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....
සමහර පොළොන් විශේෂ වල වේලපු විස පිරිසිදු රත්තරන් වගේ 10 ගුණයක් විතර වටිනවා
හැබැයි මේකේ කියන්නේ ඒ ගැන නෙමෙයි.......
පොළඟා විසකුරු සතෙක් කියල අපි හැමෝම දන්නවනේ. ඌ දෂ්ඨ කරාම අපේ ලේවලට සිද්දවෙන දේ තමයි මේකෙන් පෙන්නන්නේ........

හැබැයි මේකේ කියන්නේ ඒ ගැන නෙමෙයි.......
පොළඟා විසකුරු සතෙක් කියල අපි හැමෝම දන්නවනේ. ඌ දෂ්ඨ කරාම අපේ ලේවලට සිද්දවෙන දේ තමයි මේකෙන් පෙන්නන්නේ........