පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....

    සමහර පොළොන් විශේෂ වල වේලපු විස පිරිසිදු රත්තරන් වගේ 10 ගුණයක් විතර වටිනවා :shocked: :shocked: හැබැයි මේකේ කියන්නේ ඒ ගැන නෙමෙයි.......:dull:පොළඟා විසකුරු සතෙක් කියල අපි හැමෝම දන්නවනේ. ඌ දෂ්ඨ කරාම අපේ ලේවලට සිද්දවෙන දේ තමයි මේකෙන් පෙන්නන්නේ........:yes: :cool:


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    yako ape blood gal wenawa neda, +rep
    ඔව් මචන් තත්පර 3ක් විතර තමයි යන්නේ ගල් වෙන්න....:baffled:

    Ammoo pissu hadenawa.. rep+
    :yes: :yes:

    ade blood eka keti wenwa eka drop ekeketa...
    ane ammo..
    rep 4+
    මිනිස්සුන්ගේ ඇඟේ ලේ ගොඩක් තියෙන හින්ද තමයි ඉස්පිරිතාලෙකට අරන් ගිහින් බෙරගන්න චාන්ස් එකක් තියෙන්නේ. නැත්තන් ගහපු ගමන් කපෝතියි....:oo:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    000203F5.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොහෝම ස්තුතියි... වැදගත් පොස්ට් එකක්. :yes:
    rep 4+
    බොහෝම ස්තුතියි..... :)

    ado me wisa ganna widiha dana ekek nadda ban.
    ape waththe polagun 5k wage maruwa mama last year.
    උඹලගේ වත්ත සර්ප විමානයක්නේ..... :eek:
    බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු. උන්ගේ විස ගන්න ගිහින් කවාගත්තොත් එහෙම දෙයියන්ගෙම පිහිටයි.....
    :baffled: