[Breaking News]-Mr.Perera Selected...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්‍ෆටසිරි... පෙරා ලොක්කත් එහෙනං පියෙක් උනා...!!!
    සුභපැතුම් සහෝදරයා !!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෙක් නං - උඩරට රුහුනු කුමාරි..
    කොල්ලෙක් නං.. - :baffled: කෝච්චි වලට කොල්ලං‍ගෙ නං දාලා නෑ නෙහ් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලගදි කතරගමත් ගියේ එහෙනම් ඒක තමා..... :yes: Confirmed...... :D :yes: පෙරෝ, දැන් අපිට සුදු ලූණු පොඩි කරන්නේ නැතුව එලියට බැහැපන් හැංගිලා ඉන්න තැනකින්....... :) :yes: :cool:

    379217_10151379896151418_1127550566_n.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ලෙක් නං - උඩරට රුහුනු කුමාරි..
    කොල්ලෙක් නං.. - :baffled: කෝච්චි වලට කොල්ලං‍ගෙ නං දාලා නෑ නෙහ් :dull:

    බිච් ප්ලීස් :cool:

    කෙල්ලෙක්නං යාල්දේවි හරි ගාලු කුමාරි හරි :rolleyes:

    කොල්ලෙක්නං උදය දේවි :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලගදි කතරගමත් ගියේ එහෙනම් ඒක තමා..... :yes: Confirmed...... :D :yes: පෙරෝ, දැන් අපිට සුදු ලූණු පොඩි කරන්නේ නැතුව එලියට බැහැපන් හැංගිලා ඉන්න තැනකින්....... :) :yes: :cool:

    මෙන්න මෙහෙට වෙලා හිටපං :frown:

    ආව මෙතන සුදු ළූණු ගැන කියන්න :rofl: