[Breaking News]-Mr.Perera Selected...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෙනාවැලක්විය හැකි ෙහ්තුවක් නිසා තරඟය නවතා දැමීමට තීරණය කරන ලදි. :dull::dull:
    ( විවිධ වර්ග ෙය් තර්ජන ගලා එමින් පවතී)

    තර්ජන තැපෑලෙන් ද මන්දා ඇවිත් තියෙන්නේ මේ තරම් පරක්කු වෙලා......... මම හිතුවා තැපෑල කෙසේ වෙතත් හැරෙන තැපෑලෙන් එයි කියලා...... :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දරුවා...... නුඹගේ පැහැදිලි කිරීමට අනුව මෙම දුම්රිය නපුංසක වර්ගයට අයත් වනු ඇත....... මන්ද යත්.....

    උදය - කොලුවෙකුගේ නමක්.... (උඹට අනුව)
    දේවි - කාන්තා නමක්..... (හැම ඔටුවාම දන්නා පරිදි....)

    ඉතිං බොල පොලොස් කොට්ටෝරුවෝ ගෑනු පිරිමි ලක්ෂණ දෙකම තියෙනවානම් මූ එකකටවත් අයිති වෙනවද........ කෙලින්ම නපුංසක වර්ගේටනේ අයිති....... :P

    obviously not a කෝච්චි person :D

    කෝච්චි අගට දාන දේවි යන්නෙන් අදහස් කරන්නේ එය කෝච්චියක් වන බව :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    obviously not a කෝච්චි person :D

    කෝච්චි අගට දාන දේවි යන්නෙන් අදහස් කරන්නේ එය කෝච්චියක් වන බව :yes:

    කෝච්චිය අගට අහවල් දේකටද දේවි කියලා දාන්නේ කෝච්චිය කොහොමත් කොච්චියමනේ.......

    දන්නේ නැති කමට අහන්නේ රුක්මනී දේවි කියන්නෙත් කොච්චියක්ද එතකොට............?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උනුසුම් සුබපැතුම් සහෝ... ...

    Elakiri එකට අවොත් දාමු කොල්ලෙක් නම් MR.perera පුතා 1 කෙල්ලෙක් නම් MR.perera දුව 1 ,

    1 කියල දැම්මෙ පස්සෙ එන කට්ටියට 2,3,4,5, ඔය වගේ continue කරන්න පුලුවන් නෙ :P:P:P:P:P:P:P:P:P

    :rofl::P පෙරා ජබුක්......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන්මම elakiri එකවුන්ට් එකකුත් හැදුවොතින් නරකද.........?

    :yes: හොද අදහස......!! :D

    යා යා ඌට දහ අට වෙච්ච ගමන් තාත්තගෙ රෙප් කපන්න පුළුවන් :rofl:

    :rofl::P හම්බයාගේ රටේ හිටියත්, මොලෙත් ජුන්ඩක් තියෙනවා එහෙනම් උඹට ඈ......!! :rofl: :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝච්චිය අගට අහවල් දේකටද දේවි කියලා දාන්නේ කෝච්චිය කොහොමත් කොච්චියමනේ.......

    දන්නේ නැති කමට අහන්නේ රුක්මනී දේවි කියන්නෙත් කොච්චියක්ද එතකොට............?:rolleyes:

    කෝච්චියයි ඇන්ජිමයි බෙදා වෙන්කර ගැනීමට යොදාගන්නා ක්‍රමයක් :yes:

    උදා :

    යාල් දේවී : යාල් - කෝච්චි පෙට්ටි , දේවි - ඇන්ජිම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෙනාවැලක්විය හැකි ෙහ්තුවක් නිසා තරඟය නවතා දැමීමට තීරණය කරන ලදි. :dull::dull:
    ( විවිධ වර්ග ෙය් තර්ජන ගලා එමින් පවතී)

    :shocked: අපෝ උඹ බයේ ....... :lol: :frown: :rofl: :P
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    congratulations-baby.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තර්ජන තැපෑලෙන් ද මන්දා ඇවිත් තියෙන්නේ මේ තරම් පරක්කු වෙලා......... මම හිතුවා තැපෑල කෙසේ වෙතත් හැරෙන තැපෑලෙන් එයි කියලා...... :rolleyes:

    :rofl::P :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තර්ජන තැපෑලෙන් ද මන්දා ඇවිත් තියෙන්නේ මේ තරම් පරක්කු වෙලා......... මම හිතුවා තැපෑල කෙසේ වෙතත් හැරෙන තැපෑලෙන් එයි කියලා...... :rolleyes:

    තැපැල් දුම්රිය ඩිලේ වෙලා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝච්චිය අගට අහවල් දේකටද දේවි කියලා දාන්නේ කෝච්චිය කොහොමත් කොච්චියමනේ.......

    දන්නේ නැති කමට අහන්නේ රුක්මනී දේවි කියන්නෙත් කොච්චියක්ද එතකොට............?:rolleyes:

    :rofl::P ජාතිවාදියා ජබුක්.......!! :lol: