Mother board හෙල්ප්

Big Show

Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    මචන්, මගේ ලැප් එකේ මදර් බෝඩ් පිච්චුනා, මොඩල් එක compaq cq42 136tu
    ලැප්ටොප් පාර්ට්ස් ගෙන්නන ය එහම නැද්ද මේකේ?
    hardware දන්නා අය උදවු කරන්නකෝ .....

    :oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මදර් බෝඩ් එක පිච්චුනා කියන්නේ, මොකද උනේ.....?? :rolleyes: ඕක හදලා දෙන්නම්..... හැබැයි ටික දවසක් යයි..... :D
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    මදර් බෝඩ් එක පිච්චුනා කියන්නේ, මොකද උනේ.....?? :rolleyes: ඕක හදලා දෙන්නම්..... හැබැයි ටික දවසක් යයි..... :D

    dead!
    charge light wath naha, mama unity aran giya mother board danna gini ganan illanne,
    hadanne kohomada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    dead!
    charge light wath naha, mama unity aran giya mother board danna gini ganan illanne,
    hadanne kohomada?

    :oo: Unity එකේ එකාලා ගැන නොදැනද අරන් ගියේ....?? ඕක AMD Processor නෙවේ නම්, ගොඩ දාලා දෙන්නම්.... AMD Processor තියෙන ඒවා නම්, ගොඩ දාන්න වලිකන එකත් අපරාදයක්..... එහෙම උනොත් අළුත් එකක් ගමු...... :rofl::P

    profilepic1489_1.gif
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    :oo: Unity එකේ එකාලා ගැන නොදැනද අරන් ගියේ....?? ඕක AMD Processor නෙවේ නම්, ගොඩ දාලා දෙන්නම්.... AMD Processor තියෙන ඒවා නම්, ගොඩ දාන්න වලිකන එකත් අපරාදයක්..... එහෙම උනොත් අළුත් එකක් ගමු...... :rofl::P

    profilepic1489_1.gif

    ඉන්ටෙල් තියෙන්නේ
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    intel celeron
    හදන්න කියක් විතර යාවිද?
    සමහරු කියනවා හැදුවම වැඩි කල් යුස් කරන්න බහ කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    Code:
    http://h10025.www1.hp.com/ewfrf/wc/product?cc=us&dlc=en&lc=en&product=4188305&

    මේකනේ භාණ්ඩේ..... සෙලරොන් එකක් නේ...... හදන එකත් පාඩුයි දැන් නම් ඕවා..... :P බලමු අඩු ගානකින් ගොඩ දාන්න පුලුවන් නම් ගොඩ දාමු..... :yes:
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    :oo: හ්ම්ම්.... එහෙනම් ට්‍රයි එකක් දෙමු..... උඹ කොහෙද ඉන්නේ.....??

    මම දනට ඉන්නේ කුරුණෑගල, උඹ කොහෙද ඉන්නේ?
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    Code:
    http://h10025.www1.hp.com/ewfrf/wc/product?cc=us&dlc=en&lc=en&product=4188305&

    මේකනේ භාණ්ඩේ..... සෙලරොන් එකක් නේ...... හදන එකත් පාඩුයි දැන් නම් ඕවා..... :P බලමු අඩු ගානකින් ගොඩ දාන්න පුලුවන් නම් ගොඩ දාමු..... :yes:

    හදල පාවිච්චි කරන්න බැරි වෙයිද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මම දනට ඉන්නේ කුරුණෑගල, උඹ කොහෙද ඉන්නේ?

    :oo: කඩුවෙල කිට්ටුව......!! :yes: 17 කුරුණෑගල ~ පානදුර බස් එකට දෙන්න පුලුවන් නම් හරි ඉතින් එන්න බැරි නම්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    හදල පාවිච්චි කරන්න බැරි වෙයිද?

    :oo: වතුරට බහින්නේ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ තමා, ඕක ගලවලා චෙක් කරලා බලන්නේ නැතුව, ගණන් කියන්න බෑ..... :no: හැදුවොත්, පාවිච්චි කරන්න පුලුවන්..... :yes:
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    :oo: කඩුවෙල කිට්ටුව......!! :yes: 17 කුරුණෑගල ~ පානදුර බස් එකට දෙන්න පුලුවන් නම් හරි ඉතින් එන්න බැරි නම්...... :yes:

    හිටපන් මම කියන්නම්,,