මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,262
    113
    34
    Kalutara
    මේ ලැප් එක redline එකේ ලක්ෂ 3ක් උබට ගිහින් තියෙන්නේ ඔක්කොම 1,55යි. ලාබයිනේ.. එත් වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද?:oo:
     

    Mozilla

    Well-known member
  • Nice Machan Bump wela Thiyana hinda Thread eka dakke Kohomda Lap eka?Hondai ne? MSI wala reviews Hondai sahenna mageth ekak ganna idea ekak thiyanwa

    සැහෙන්න හොදයි බං.ඌලීඞ් fans අරවා මෙව්වා මොකුත් ඕනි නැ දැනටනම් උපරිමයි

    ado ganan neda amzon eke

    එහෙම නැ බං මේකේ එක එක deal යනවා එතකොට ගන්න ඕන

    මේ ලැප් එක redline එකේ ලක්ෂ 3ක් උබට ගිහින් තියෙන්නේ ඔක්කොම 1,55යි. ලාබයිනේ.. එත් වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද?:oo:

    2 yrs warranty බං 1-2 yrs International :yes:
    අනිත් එක මං බඩුවක් ගන්නකොට ඕනවට වැඩිය හිතන්නේ නැ බං
     
    Last edited: