මදර් බෝඩ් එක පිච්චුනා කියන්නේ, මොකද උනේ.....??ඕක හදලා දෙන්නම්..... හැබැයි ටික දවසක් යයි.....
![]()
dead!
charge light wath naha, mama unity aran giya mother board danna gini ganan illanne,
hadanne kohomada?
Unity එකේ එකාලා ගැන නොදැනද අරන් ගියේ....?? ඕක AMD Processor නෙවේ නම්, ගොඩ දාලා දෙන්නම්.... AMD Processor තියෙන ඒවා නම්, ගොඩ දාන්න වලිකන එකත් අපරාදයක්..... එහෙම උනොත් අළුත් එකක් ගමු...... 
Unity එකේ එකාලා ගැන නොදැනද අරන් ගියේ....?? ඕක AMD Processor නෙවේ නම්, ගොඩ දාලා දෙන්නම්.... AMD Processor තියෙන ඒවා නම්, ගොඩ දාන්න වලිකන එකත් අපරාදයක්..... එහෙම උනොත් අළුත් එකක් ගමු......
![]()
![]()
ඉන්ටෙල් තියෙන්නේ
හ්ම්ම්.... එහෙනම් ට්රයි එකක් දෙමු..... උඹ කොහෙද ඉන්නේ.....??http://h10025.www1.hp.com/ewfrf/wc/product?cc=us&dlc=en&lc=en&product=4188305&
බලමු අඩු ගානකින් ගොඩ දාන්න පුලුවන් නම් ගොඩ දාමු..... 
හ්ම්ම්.... එහෙනම් ට්රයි එකක් දෙමු..... උඹ කොහෙද ඉන්නේ.....??
Code:http://h10025.www1.hp.com/ewfrf/wc/product?cc=us&dlc=en&lc=en&product=4188305&
මේකනේ භාණ්ඩේ..... සෙලරොන් එකක් නේ...... හදන එකත් පාඩුයි දැන් නම් ඕවා.....බලමු අඩු ගානකින් ගොඩ දාන්න පුලුවන් නම් ගොඩ දාමු.....
![]()
මම දනට ඉන්නේ කුරුණෑගල, උඹ කොහෙද ඉන්නේ?
කඩුවෙල කිට්ටුව......!!
17 කුරුණෑගල ~ පානදුර බස් එකට දෙන්න පුලුවන් නම් හරි ඉතින් එන්න බැරි නම්...... 
හදල පාවිච්චි කරන්න බැරි වෙයිද?
වතුරට බහින්නේ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ තමා, ඕක ගලවලා චෙක් කරලා බලන්නේ නැතුව, ගණන් කියන්න බෑ.....
හැදුවොත්, පාවිච්චි කරන්න පුලුවන්..... 
කඩුවෙල කිට්ටුව......!!
17 කුරුණෑගල ~ පානදුර බස් එකට දෙන්න පුලුවන් නම් හරි ඉතින් එන්න බැරි නම්......
![]()