ඩිලන්තගේ ලැම්බෝර්ගිනිය කොල්ලුපිටියේදී...
ඩිලන්ත මාලගමුවගේ ලැම්බෝර්ගිනිය ගැන ඉතින් කව්රු කව්රුත් දන්නවා නේ, ගොඩක් අය දැකලත් ඇති.......

මම අද තමා ඩිලන්තගේ ලැම්බෝර්ගිනි 1 ඇත්තටම ඇහැට දැක්කේ
. ෆොටෝ වලින් විතරයි මීට කලින් දැකල තිබ්බේ. කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් 1 ළඟ තමා නවත්තල තිබ්බේ.

පට්ට කාර් 1 ඉතින් ඒ ගැනනම් කියලා නිම කරන්න බෑ. අති සුපිරි තමා......

නිකන් දැක්ක නිසා මමත් ෆොටෝ ටිකක් ගහ ගත්ත, EK 1ඒ ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුන නිසයි Thread 1ක් දැම්මේ.

නිකමට වගේ ඇවිත් බලලා යන්න.

මෙතන ඉතින් මට බනින්න හදන්නෙපා තොට වෙන වැඩ නැද්ද, ෆොටෝ ගහ ගහ EK 1ඒ දාන්නේ කියල
. ජොලියට දැම්මේ එහෙනම් අපි කැපුනා..............