ඩිලන්තගේ ලැම්බෝර්ගිනිය කොල්ලුපිටියේදී...

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඩිලන්තගේ ලැම්බෝර්ගිනිය කොල්ලුපිටියේදී...

    ඩිලන්ත මාලගමුවගේ ලැම්බෝර්ගිනිය ගැන ඉතින් කව්රු කව්රුත් දන්නවා නේ, ගොඩක් අය දැකලත් ඇති.......:yes::yes::yes:
    මම අද තමා ඩිලන්තගේ ලැම්බෝර්ගිනි 1 ඇත්තටම ඇහැට දැක්කේ:dull:. ෆොටෝ වලින් විතරයි මීට කලින් දැකල තිබ්බේ. කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් 1 ළඟ තමා නවත්තල තිබ්බේ.:yes::yes::yes:
    පට්ට කාර් 1 ඉතින් ඒ ගැනනම් කියලා නිම කරන්න බෑ. අති සුපිරි තමා......:shocked::yes::love:
    නිකන් දැක්ක නිසා මමත් ෆොටෝ ටිකක් ගහ ගත්ත, EK 1ඒ ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුන නිසයි Thread 1ක් දැම්මේ.:yes::):)
    නිකමට වගේ ඇවිත් බලලා යන්න.;):):yes:

    fdrpl4.jpg


    ops011.jpg


    ml5i5g.jpg


    126d21g.jpg


    28jleu0.jpg


    35jjk2f.jpg


    fodvk2.jpg


    මෙතන ඉතින් මට බනින්න හදන්නෙපා තොට වෙන වැඩ නැද්ද, ෆොටෝ ගහ ගහ EK 1ඒ දාන්නේ කියල:oo:. ජොලියට දැම්මේ එහෙනම් අපි කැපුනා..............:yes::yes::yes::rolleyes:
    60.gif
    65.gif
    60.gif
    65.gif
    60.gif

     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    වෙලාවට ඕක දිලන්තගේ උනේ. නාමල්ගේ හරි හොර ඇමතියෙක් ගේ උනානම්. උබට පින්තුරයක් තියා ඇහැට දකින්නවත් වෙන්නේ නෑ. මොකද පාරවල් ඔක්කොම වහලා වාහන 100ක් විතර වටකරගෙන නේ යන්නේ.. :angry::angry:
    රෙප් දෙන්න බැලු.. :no:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වෙන වැඩ නැද්ද, ෆොටෝ ගහ ගහ EK 1ඒ දාන්නේ
    60.gif
    65.gif
    60.gif
    65.gif
    60.gif

    + rep
    :love::love::love:

    න වැඩ නැද්ද, ෆොටෝ ගහ ගහ EK 1ඒ දාන්නේ
    60.gif
    65.gif
    60.gif
    65.gif
    60.gif

    + rep

    :P
    :love::love::love:

    වෙලාවට ඕක දිලන්තගේ උනේ. නාමල්ගේ හරි හොර ඇමතියෙක් ගේ උනානම්. උබට පින්තුරයක් තියා ඇහැට දකින්නවත් වෙන්නේ නෑ. මොකද පාරවල් ඔක්කොම වහලා වාහන 100ක් විතර වටකරගෙන නේ යන්නේ.. :angry::angry:
    රෙප් දෙන්න බැලු.. :no:
    :yes::yes::yes:
    sira tama........:frown:

    ow bn, eka sira
    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගෝල් ෆේස් එකෙත් ඕක එහෙට මෙහෙට යනවා දැකල තියෙනවා
    මරු වාහනේ තමයි
    එටිසලට් මගුල් එක ගලවපු එක නම් හොදයි :angry::angry:

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ගෝල් ෆේස් එකෙත් ඕක එහෙට මෙහෙට යනවා දැකල තියෙනවා
    මරු වාහනේ තමයි
    එටිසලට් මගුල් එක ගලවපු එක නම් හොදයි :angry::angry:


    Eka atta......:yes::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙ ප්‍රදර්ශනයක් බලන්න ගියපු වෙලාවේ මේ ෆොටෝ ගත්තේ:cool:

    426328_2798770368774_92158928_n.jpg


    430512_2798772328823_881107362_n.jpg


    401195_2798802689582_707600931_n.jpg
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ලැම්බෝගිනියේ කිසි අවුලක් නැහැ. . . . .
    කොහොමද ගරාජ් නම්බර් වලින් තියන් ඉන්නේ?
    ලංකාවේ නීතිය කාටත් පොදූ වෙන්න එපැයි

    :baffled::angry::baffled::angry::rofl::rolleyes::rofl::rolleyes::rofl::rolleyes::baffled::rofl::rolleyes::angry::oo::no::dull:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    35jjk2f.jpg


    ෝ තම්බි ේමක් දෙන්න සෙට් වෙනවද හෙද?
    ෝ එක තියාගනින්. ොනාහරි උොත් අර පිටිපස්ේ ඉන්න තම්බි තමයි
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වෙලාවට ඕක දිලන්තගේ උනේ. නාමල්ගේ හරි හොර ඇමතියෙක් ගේ උනානම්. උබට පින්තුරයක් තියා ඇහැට දකින්නවත් වෙන්නේ නෑ. මොකද පාරවල් ඔක්කොම වහලා වාහන 100ක් විතර වටකරගෙන නේ යන්නේ.. :angry::angry:
    සිරාවට......:baffled: