2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන


18.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එතකොට ඔය තර්කයන්ට යොජිත විවාහයක් සිදුකරගෙන පසුව සැබෑවට ආදරය කරන අයව වැටෙන්නෙ කොයි ගනයට ද?

ආදරය කරද්දි වුණත් විවිද ගැටලු, හැල හැප්පීම්, වෙනස්කම් ඇතිවෙනවනෙ? ආදරය කියන දේ සරල රේඛීව ගලාගෙන යන්නෙ නැහැනෙ? අයිය කියන දේ ඇත්තක් තියෙනව. හැබැයි මං කියන්නෙ හැමවිට ම එහෙම වෙන්නෙ නෑ. මේ සමාජය හා සමාජ ක්‍රමය අනුව මතුපිට ඉඳල බලන කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. ඒත් සමහරවිට විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සෙ තමයි ඔය සැබෑ ආදරය කියන දේ හටගන්නෙත්. එතකන් වෙලා තියෙන්නෙ බැඳීමක් ඇතිවීම පමණයි. ඒක නිසා ‍පොදුවෙ ඒ දේ හැමෝට ම හා හැම තත්වයට ම අදාල වෙන්නෙ නෑ.
එතකොට ප්‍රේමවන්තයින් ලෙස හැසිරෙනව තමා.. ඒත් ඔවුන් ප්‍රේමවන්තයින් නෙමෙයිනේ බන්..........................................................
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,856
    113
    40
    හත් ඉලව්වෙ!
    Matath me welawe Adaraya karapu ayawa mathak una...:)
    man adaraya kalata eyalanam mata adaraya karala thiyenne armarthakami widiyatai....

    issaranam mathak unama dukak thamai denune hithata...tharahakuth nodenuna newei...mokada rewatim walata man wirudda nisa...

    eath dennam kisima ganak nehe...mathak unath oheee amathaka wela wage yanawa...ganak nehe..:D

    eyalatanam mawa mathak wenne nethuwa ethi...mamath ehema inna uthsaha karanawa..dennam godak durata huru wela thiyenne..:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔව් ඒක ඇත්ත. ඒත් ප්‍රේමය, පෙම්වතුන් කියන දේ ජීවිතයෙන් වෙන් කරල අරගෙන වෙනම කුලකයකට දාල වර්ගීකරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.
    මං ඕක ගැන ඔයිට වඩා යමක් කියන්න දන් නෑ...
    අයියලා ඉතිං වයසින් මුහුකුරා ගිය හොද හොද ප්‍රේම බාල්දි පෙරලිච්ච අයනෙ :rofl:;)
    අයියා හරි ඇති :yes::yes::D
     
    api thanikada :dull:
    mama hi kiwwa dakke nadda......:dull:

    (ගම කනවනෙ) :baffled:
    මාත් ඒ වචනෙ දන් නැති නිසා තමයි එක එක කමෙන්ට් වලට ආදේශ කර කර බලන්නෙ :dull::baffled:
    kalin kiyanna epai ithin........:rofl:

    හා..අනේ.. එහෙනං අනේ කියන එක දිගටම කියන්න අනේ :dull::rofl:
    ekathamai ane.......;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම්වතුන්ගේ දිනය ප්‍රේමය අමතක වුණ, පෙම් කරන්න අමතක වුණ අයට නව ජීවයකින් නැවත ඇරඹුමක් ලබාදෙන දිනයක්. අදකාලෙ වානිජමය වටිනාකමකින් පාවිච්චි වුණත්
     
    Status
    Not open for further replies.