සිංගර් PC ගන්නේ බලාගෙනයි.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kavda bun singer lap charter kiyanne singer lap gahanne "Clevo" kiyana company eka.dannatnam poddak net eke hoyala balapan Alienware lap gahanneth Clevo kiyana company eka.

    singer lap chater tamai. balapan singer eken computers aran chater wechcha ewun kochchara innawada kiyala.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    3112344-416261-laughing-woman-holding-a-leaking-bucket-with-many-holes.jpg


    ඔක තමයි කියන්නේ . . . ලාභ බඩුවේ හිලක් කියලා . . .:P
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙතන කමෙන්ට් කරපු සමහර සහෝදරවරු සිංගර් කම්පියුටර් එකක් දැකලවත් නැතුව ඇති. කෙනෙක් හොදයි කියල පොස්ට් එකක් දැම්මොත් හොදයි කියනවා. නරකයි කියල පොස්ට් එකක් දැම්මොත් නරකයි කියනවා. නමුත් තමන්වත් දන්නේ නෑ තමන් මොනවා ගැනද කියන්නේ කියලා.. :yes::yes:

    දැන් කට්ටිය කියයි මම සිංගර් එකට කඩේ යනවා කියල.
    මම අබාන්ස් සහ සිංගර් දේම කම්පියුටර් රෙපෙයාර් කරනවා. මොන බ්‍රෑන්ඩ් එකක කම්පියුටර් උනත් ගොඩක් වෙලාවට ඇක්සසරිස් එකම ඒවා තියෙන්නේ. හව් සින් එකෙයි බ්‍රෑන්ඩ් එකටයි තමයි ගාන තීරණය වෙන්නේ.

    අනිත් එක තමා සිංගර් එකේ ඔය හැම බ්‍රෑන්ඩ් එකක්ම තියෙනවා. එත් මිනිස්සු ගන්නේ සිංගර් එක මොකද ඒක තමා ගණන් අඩුවටම තියන්නේ. අනිත් එක අපිට සල්ලි තියෙනවනම් ඔය කොහෙවත් යන්නේ නෑ. MC එක පැත්තට ගිහිල්ල අඩුවට හොද බ්‍රෑන්ඩ් එකක් අරගෙන එනවා. ගෙවන්න දෙන හින්ද තමා සිංගර් එකෙන් ගන්නේ..:yes:

    :P ඔය මොනවා කියුවත් චීනේ බඩු කොටිටි කීපයකින්ම හදනවා. සිංගර් එකෙන් ගේන්නේ අඩුම කොලිටි එකේ බඩු. මොකද යුරෝපා රට වලට වගේම අපේ රටටත් චීනේ හොද කොලිටි බඩු එනවා. මමත් හාඩ්වෙයාර් ඉන්ජිනියරිං ගැන හොදට දන්නවා. ඒක නිසයි කියන්නේ සිංගර් ලැප්ටොප් එකක බෝඩ් එකක් සහ ඩෙල් වගේ බෝඩ් එකයි අතට අරන් බැලුවම වෙනස තේරෙනවා.
    මට විස්වාසයි මෙතන කොමෙන්ට් දාපු ගොඩක් අය සිංගර් බඩු ගැන ඇත්තටම දන්න අය කියලා ඒක කොමෙන්ට් කියවපුවම පැහැදිලී.
    ගෙවන්න දෙන පලියට ටික ටික ගෙවන්න උනත් ඔය වගේ කබලක් ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ.
    මොකද ටික ටික ගෙවුවත් සල්ලි අපේනෙ. ගෙවල ඉවර වෙනකොට කොමිපියුටරෙත් නෑ සල්ලිත් නෑ. ඔකට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගන්න ගියත් 750 ක් ගනී කැත නැතුව.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් මචන් chinese ලැප් ගෙනත් singer කියල ගහල විකුනනවා.පට්ටම චාටර්.මගේ යාලුවෙක් එකක් අරන් තිබ්බ ගෙනල් දවස් දෙකයි scrren eke ඉරි යනවා.

    ඔව් මචං, චයිනිස් වලත් අන්තිම බාල බඩු.