Mama singer eken ASUS Lap ekak gattha..
thaama nam awulak na.. Unity eke HP Walata wada hodai![]()
asus tikak hodai acer, hp walata wada lankawe tiyena.
Mama singer eken ASUS Lap ekak gattha..
thaama nam awulak na.. Unity eke HP Walata wada hodai![]()
kavda bun singer lap charter kiyanne singer lap gahanne "Clevo" kiyana company eka.dannatnam poddak net eke hoyala balapan Alienware lap gahanneth Clevo kiyana company eka.
Mama singer eken ASUS Lap ekak gattha..
thaama nam awulak na.. Unity eke HP Walata wada hodai![]()

huka math me akak ganna kiyala hithagena hitiye......thanks machan
මෙතන කමෙන්ට් කරපු සමහර සහෝදරවරු සිංගර් කම්පියුටර් එකක් දැකලවත් නැතුව ඇති. කෙනෙක් හොදයි කියල පොස්ට් එකක් දැම්මොත් හොදයි කියනවා. නරකයි කියල පොස්ට් එකක් දැම්මොත් නරකයි කියනවා. නමුත් තමන්වත් දන්නේ නෑ තමන් මොනවා ගැනද කියන්නේ කියලා..
දැන් කට්ටිය කියයි මම සිංගර් එකට කඩේ යනවා කියල.
මම අබාන්ස් සහ සිංගර් දේම කම්පියුටර් රෙපෙයාර් කරනවා. මොන බ්රෑන්ඩ් එකක කම්පියුටර් උනත් ගොඩක් වෙලාවට ඇක්සසරිස් එකම ඒවා තියෙන්නේ. හව් සින් එකෙයි බ්රෑන්ඩ් එකටයි තමයි ගාන තීරණය වෙන්නේ.
අනිත් එක තමා සිංගර් එකේ ඔය හැම බ්රෑන්ඩ් එකක්ම තියෙනවා. එත් මිනිස්සු ගන්නේ සිංගර් එක මොකද ඒක තමා ගණන් අඩුවටම තියන්නේ. අනිත් එක අපිට සල්ලි තියෙනවනම් ඔය කොහෙවත් යන්නේ නෑ. MC එක පැත්තට ගිහිල්ල අඩුවට හොද බ්රෑන්ඩ් එකක් අරගෙන එනවා. ගෙවන්න දෙන හින්ද තමා සිංගර් එකෙන් ගන්නේ..![]()
ඔය මොනවා කියුවත් චීනේ බඩු කොටිටි කීපයකින්ම හදනවා. සිංගර් එකෙන් ගේන්නේ අඩුම කොලිටි එකේ බඩු. මොකද යුරෝපා රට වලට වගේම අපේ රටටත් චීනේ හොද කොලිටි බඩු එනවා. මමත් හාඩ්වෙයාර් ඉන්ජිනියරිං ගැන හොදට දන්නවා. ඒක නිසයි කියන්නේ සිංගර් ලැප්ටොප් එකක බෝඩ් එකක් සහ ඩෙල් වගේ බෝඩ් එකයි අතට අරන් බැලුවම වෙනස තේරෙනවා.![]()
ඔක තමයි කියන්නේ . . . ලාභ බඩුවේ හිලක් කියලා . . .

ඔව් මචන් chinese ලැප් ගෙනත් singer කියල ගහල විකුනනවා.පට්ටම චාටර්.මගේ යාලුවෙක් එකක් අරන් තිබ්බ ගෙනල් දවස් දෙකයි scrren eke ඉරි යනවා.
welawat ban matat oken gann idea 1k tin=buna