දෙකටම වෙන්න ඇති බන්..... අපි දෙකෙන් එකක්වත් හරියට කලේ නෑනේ....![]()

හීනියි, දිගයි ද?????????????????![]()



එතකොට ප්‍රේමවන්තයින් ලෙස හැසිරෙනව තමා.. ඒත් ඔවුන් ප්‍රේමවන්තයින් නෙමෙයිනේ බන්..........................................................එතකොට ඔය තර්කයන්ට යොජිත විවාහයක් සිදුකරගෙන පසුව සැබෑවට ආදරය කරන අයව වැටෙන්නෙ කොයි ගනයට ද?
ආදරය කරද්දි වුණත් විවිද ගැටලු, හැල හැප්පීම්, වෙනස්කම් ඇතිවෙනවනෙ? ආදරය කියන දේ සරල රේඛීව ගලාගෙන යන්නෙ නැහැනෙ? අයිය කියන දේ ඇත්තක් තියෙනව. හැබැයි මං කියන්නෙ හැමවිට ම එහෙම වෙන්නෙ නෑ. මේ සමාජය හා සමාජ ක්‍රමය අනුව මතුපිට ඉඳල බලන කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. ඒත් සමහරවිට විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සෙ තමයි ඔය සැබෑ ආදරය කියන දේ හටගන්නෙත්. එතකන් වෙලා තියෙන්නෙ බැඳීමක් ඇතිවීම පමණයි. ඒක නිසා පොදුවෙ ඒ දේ හැමෝට ම හා හැම තත්වයට ම අදාල වෙන්නෙ නෑ.



මං ඕක ගැන ඔයිට වඩා යමක් කියන්න දන් නෑ...
ඔව් ඒක ඇත්ත. ඒත් ප්‍රේමය, පෙම්වතුන් කියන දේ ජීවිතයෙන් වෙන් කරල අරගෙන වෙනම කුලකයකට දාල වර්ගීකරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.





6ක්.........අන්ජුවාට පුත්තලම් බුරුවෝ 2ක්ගේ වයසනේ



mama hi kiwwa dakke nadda......api thanikada![]()

kalin kiyanna epai ithin........(ගම කනවනෙ)
මාත් ඒ වචනෙ දන් නැති නිසා තමයි එක එක කමෙන්ට් වලට ආදේශ කර කර බලන්නෙ![]()

ekathamai ane.......හා..අනේ.. එහෙනං අනේ කියන එක දිගටම කියන්න අනේ![]()
