EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳම වැඩේ තොට මටත් මතකයි ඕක කොයි කල ඉඳන්ද කියව කියව ඉන්නේ උඹ....... :frown: දැන් ගෙනිච්චොත් නම් කිඹුලා මාමා උගේ එකතු වෙලා තියෙන ආතතිය තනිකර උඹෙන් යවයි හරිද.......

    :oo: කතා කරලා වැඩක් නෑ.... මේ දවස් වල ගියොත් නම්, කිඹුල් මාමා X-Ray නැතුව උනත් දත ගලවයි..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙගෙ සනිය :love:
    නැගනිය එලවන නිසා මොකක්ද වෙලා :baffled:
    මූ ඒකෙ සෙකන්ඩ් ගියර් එක දාන්නෙ ලේලන්ඩ් එකක දානවා වගෙ...:dull::rofl:
    මට අද උදේ මතක් උනේ ඕක පොටෝ එකක් දැකලා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙගෙ සනිය :love:
    නැගනිය එලවන නිසා මොකක්ද වෙලා :baffled:
    මූ ඒකෙ සෙකන්ඩ් ගියර් එක දාන්නෙ ලේලන්ඩ් එකක දානවා වගෙ...:dull::rofl:
    මට අද උදේ මතක් උනේ ඕක පොටෝ එකක් දැකලා :rofl:
    aa.. mekai me muu eeye rathnege gewal paththe karakila thiyenne.. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නෙගෙ සනිය :love:
    නැගනිය එලවන නිසා මොකක්ද වෙලා :baffled:
    මූ ඒකෙ සෙකන්ඩ් ගියර් එක දාන්නෙ ලේලන්ඩ් එකක දානවා වගෙ...:dull::rofl:
    මට අද උදේ මතක් උනේ ඕක පොටෝ එකක් දැකලා :rofl:

    රත්නේයෝ නංගිව පරිස්සම් කරගනින්........
     
    Status
    Not open for further replies.