හොදට තියෙයි.. තනියෙං බොනවා මදිවට තව උං ගෙන්න ගත්තද කියලා දෙන්නටම කොහු පාර![]()
අවුලක් නෑ... බස් එකකට වෙලා ගසමු...... 
Living things album art එක නේද.....![]()

දැං මූට ඒක පදං වෙලා කියහංකො.. පාන්දර ශොට් එක දාන්න යනවා හැමදාම 3ට විතර.. හොල්මන වගේ![]()
සුභ රාත්රියක්අද වැඩසටහන අහ ගන්න
වෙන් උනේ ඉතාමත් අඩු කාලයයි..
සඳ සඳ වගේ ගීතය වෙනුවෙන්
ලබා දුන් විග්රහය බොහොමත් අගෙයි
අඩුම පද පේලී ගණනක් තියෙන
ගීතයකින් සාපේක්ෂතාවයට එහා ගිය
යමකට යොමු උනේ අද තමා..
බොහොම ස්තූතියි..
සුබ රාත්රියක් වේවා..
