කාර් එකක් ගැන ත්රෙඩ් එකක් කොටලා කොටලා පෝස්ට් කරන්න ඔන්න මෙන්න කියලා තියෙදී ටැබ් මාරු කරන්න ගිහින් ක්ලෝස් උනා බන්.. වැඩ අස්සේ අමාරුවෙන් කෙටුවේ කාලෙකින් දාන්නත් බැරි උන නිසා. මේ වැඩේ උන දෙවෙනි වතාව මේක .. ශික්.. නොදෝමකින්.. අයේ මුල ඉදලා කොටන්න දැන්නම් බෑ
















