එහෙම හරියන්නෑ බොල..
අර මොකෝ ලංකාවෙම අම්මලා එක වගේ කියලා කිව්වෙ..


re nidimaragena watti wiyaka ude ewa ussagena gihin hawasata lampu thel tikayi haal tikayi aran gedara ewith uyala deela yantham kaala aayema pahuwada geniyanna wiyanawa. mata eka nitharama mathak wenawa. api loku wenakam hariyata nida gatthu hariyata kaapu eka dawasak wath ne. mama hondatama dannawa.
umba maawa andewwa ban![]()
![]()

මවු කිරි බිදෙන් බිද දෙතොලට පොවාලා.....
පෙවූ කිරි බිදෙන් බිද ලෝකය නිවාලා .....
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා.....
අම්මා වරුන් දුක් වින්දා අඩාලා.......
හැම අම්මම එක වගේ ..... දරුවන් වෙනුවෙන් දුක් විදින විදිහ විවිදාකාර වෙන්න පුළුවන්.... නමුත් ආදරේ එකම වගේ ....
අපි වෙනුවෙන් කරලා තියෙන කැපකිරීම් වලට වන්දි ගෙවන්න අපිට මේ ජීවිතේ මදි ........
ඒ ගැන නමි කතා කරන්න දෙයක් නෑ..ඇඩෙනවා