EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    job/performance evaluation ekkata wage oya enna hadanne.. sawuththuwatama wade karanna epa.. umba karanne amaru wadak kiyala pennapan. nosalakilimathwa laptop galawanna gihin kela ona ewa ehema slide walin pennapan. cost eka wadi kaali kaddagaththa photo ehema daala pennapan. eeta passe umba lapak hondata anti static protection ehema daagena galawana photos daala pennapan umba eewa niyama widiyata karana bawa.

    :yes: වැඩිය පැනලා දෙන්න යන්නේ නෑ.... ඒත් දැන් හදාගෙන හදාගෙන (කොපි + පේස්ට්) :P ආව ප්‍රසන්ටේෂන් එක දැනට ස්ලයිඩ් 26ක් ..... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ammatasiri! umba thaama pana pitinda ? api hithuwe eda show eken passe kimbuli umbawa ahawarak karala damma kiyala! :P :D
    එදා අහල නෑ.....................:dull::dull::dull:
    මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා.......

    එදා ෂෝ එකේදී මොකද වුනේ උඹ කිඹුල් මාමාගෙන් ඔහොම අහන්න තරං...... ? (ෂෝ ඒක අසන්නට නොහැකි විය...)
    පැරණි ප්‍රේමයක් ගැන කිව්වා....ඒකයි ඔය.............:dull::dull::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එදා අහල නෑ.....................:dull::dull::dull:

    පැරණි ප්‍රේමයක් ගැන කිව්වා....ඒකයි ඔය.............:dull::dull::baffled:

    ඒ දේවල් නෝනා එක්ක කියල තියෙනවානම් ප්‍රශ්නයක් නෑනේ..... මම මගේ පලවෙනි ට්‍රයි ඒක (අසාර්ථක වූ) ගැනත් නෝනට කියලා තියෙන්නේ.... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ දේවල් නෝනා එක්ක කියල තියෙනවානම් ප්‍රශ්නයක් නෑනේ..... මම මගේ පලවෙනි ට්‍රයි ඒක (අසාර්ථක වූ) ගැනත් නෝනට කියලා තියෙන්නේ.... :)
    කියල බං තියෙන්නේ.........
    බීපු ඒවා....සිගා ගහපු ඒවා..මරා ගත්ත ඒවා.......වෙඩි කාපු ඒව.....හකු කඩපු ඒවා......තව ඒක්සෙට්රා...එක්සෙට්රා.....
    එකක් ගැන ඇරුණු කොට.......ඒක කියන්නේ නැත්තේ එයා මගේ ****** (ඒ වචනේ මෙතන දාන්න බෑ........ඒහෙම වුණොත් බළලා මල්ලෙන් එළියේ.....දැක්කොත් බැරි වෙලාවත්!)නිසා......
    ඕක තරිය නම් දන්නව අල ගිය තැන් වල ඉදන්:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියල බං තියෙන්නේ.........
    බීපු ඒවා....සිගා ගහපු ඒවා..මරා ගත්ත ඒවා.......වෙඩි කාපු ඒව.....හකු කඩපු ඒවා......තව ඒක්සෙට්රා...එක්සෙට්රා.....
    එකක් ගැන ඇරුණු කොට.......ඒක කියන්නේ නැත්තේ එයා මගේ ****** (ඒ වචනේ මෙතන දාන්න බෑ........ඒහෙම වුණොත් බළලා මල්ලෙන් එළියේ.....දැක්කොත් බැරි වෙලාවත්!)නිසා......
    ඕක තරිය නම් දන්නව අල ගිය තැන් වල ඉදන්:dull::dull:

    එල එල...... කොහොමත් ඒවා තම තමන්ගේ හිත් වලයි බුදු ෆිට් එකේ ඉන්න එවුන්ගේ හිත්වලයි විතරක් තිබුනම ඇති.........

    කොසා අහපු හැටියට මට හිතුනේ ඊට වඩා බරපතල දෙයක් කියවෙලාවත්ද කියලා පහුගිය ටිකේ ආතතියෙන් මිරිකී මිරිකී හිටි නිසා......

    දැන් කොහොමද කිඹුලෝ තත්වේ මෙහෙත් මගේ ළඟ සාර්ථක උත්තරයක්‌ දෙන්න නෑ උඹට මම හොයලා බැලුවත්........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල...... කොහොමත් ඒවා තම තමන්ගේ හිත් වලයි බුදු ෆිට් එකේ ඉන්න එවුන්ගේ හිත්වලයි විතරක් තිබුනම ඇති.........

    කොසා අහපු හැටියට මට හිතුනේ ඊට වඩා බරපතල දෙයක් කියවෙලාවත්ද කියලා පහුගිය ටිකේ ආතතියෙන් මිරිකී මිරිකී හිටි නිසා......

    දැන් කොහොමද කිඹුලෝ තත්වේ මෙහෙත් මගේ ළඟ සාර්ථක උත්තරයක්‌ දෙන්න නෑ උඹට මම හොයලා බැලුවත්........
    interview ආවා 6ක්.............
    මේ සතියේ ෆයිනලයිස් කරල එන සතියෙ ඉදන් එන්න කියනවා.....

    දැන් ඉන්න එකී අවුල් වගේ වැඩේට...මම දන්නේ නෑ මොකද කියලා......:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා මාමගේ යෝජනාව නම් සුපිරි ඈ.......
    11.gif

    :yes::yes:

    :rofl: mage lapa pennuwanam hari

    :frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා.......

    එදා ෂෝ එකේදී මොකද වුනේ උඹ කිඹුල් මාමාගෙන් ඔහොම අහන්න තරං...... ? (ෂෝ ඒක අසන්නට නොහැකි විය...)

    :shocked: හෆොයි......!! :baffled::dull: ප්‍රශ්න අහන්න ගත්තා...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    interview ආවා 6ක්.............
    මේ සතියේ ෆයිනලයිස් කරල එන සතියෙ ඉදන් එන්න කියනවා.....

    දැන් ඉන්න එකී අවුල් වගේ වැඩේට...මම දන්නේ නෑ මොකද කියලා......:dull:

    interview ආපු අයව දැකලා මේ ඉන්න කෙනා demand කරනවාද දන්නේ නෑ ඔයාට......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල බං තියෙන්නේ.........
    බීපු ඒවා....සිගා ගහපු ඒවා..මරා ගත්ත ඒවා.......වෙඩි කාපු ඒව.....හකු කඩපු ඒවා......තව ඒක්සෙට්රා...එක්සෙට්රා.....
    එකක් ගැන ඇරුණු කොට.......ඒක කියන්නේ නැත්තේ එයා මගේ ****** (ඒ වචනේ මෙතන දාන්න බෑ........ඒහෙම වුණොත් බළලා මල්ලෙන් එළියේ.....දැක්කොත් බැරි වෙලාවත්!)නිසා......
    ඕක තරිය නම් දන්නව අල ගිය තැන් වල ඉදන්:dull::dull:

    :baffled::dull: හික් හික්..... මාත් දනිමි..... :yes: :baffled: :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    interview ආපු අයව දැකලා මේ ඉන්න කෙනා demand කරනවාද දන්නේ නෑ ඔයාට......
    ඒක නෙවෙයි මං හිතන්නේ.......
    ආව එක ගෑනු දරුවෙක් හිටිය ටිකක් ඇහැට කණට පේන.........
    මං හිතන්නේ ඒකද කොහෙද.....
    දන්නෙ නැද්ද ගෑණු වනාහි.....ගෑණු ම නේහ්!!!!!:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    interview ආවා 6ක්.............
    මේ සතියේ ෆයිනලයිස් කරල එන සතියෙ ඉදන් එන්න කියනවා.....

    දැන් ඉන්න එකී අවුල් වගේ වැඩේට...මම දන්නේ නෑ මොකද කියලා......:dull:

    :oo: හ්ම්ම්.... ඒකිට ගෙදර යන්න පරක්කු වෙන කේස් එකක්ද දන්නේ නෑ......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නෙවෙයි මං හිතන්නේ.......
    ආව එක ගෑනු දරුවෙක් හිටිය ටිකක් ඇහැට කණට පේන.........
    මං හිතන්නේ ඒකද කොහෙද.....
    දන්නෙ නැද්ද ගෑණු වනාහි.....ගෑණු ම නේහ්!!!!!:dull::dull:

    :rofl: අපි ඒ ලමයව ගමු නේහ්...... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නෙවෙයි මං හිතන්නේ.......
    ආව එක ගෑනු දරුවෙක් හිටිය ටිකක් ඇහැට කණට පේන.........
    මං හිතන්නේ ඒකද කොහෙද.....
    දන්නෙ නැද්ද ගෑණු වනාහි.....ගෑණු ම නේහ්!!!!!:dull::dull:

    J අකුර බොහොම දරුණුවට පිහිටලා වගේ......

    මෙතන පුරශ්නෙට අදාළ නැතත් මතක් වුන හින්ද කියන්නේ....... ගෑනු සහ උන්ව බැඳපු පිරිමි ගැන මෙහෙම දෙයක් තියෙනවා......

    ගෑනු සහ උන්ව බැඳපු පිරිමි විස්තර කරන්නේ නම් එයට දිය හැකි පට්ටම උදාහරණය ගෑනු ශ්‍රී ලංකාවේ අහස ලෙසට සහ උන්ව බැඳපු පිරිමි ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ලෙසය.......

    මන්ද යත් කාලගුණ දෙපාර්තමේන්තුව ලංකාවේ අහස පිළිබඳව පවසන කිසිම අනාවැකියක් හරි යන්නේ නැත...... වහිනවා කිවොත් පායන අතර පායනවා කිවොත් හිටු කියලා වහිනු ඇත......

    එලෙසම බැඳපු පිරිමියෙක් සිය බිරිඳ පිළිබඳව සිතන්නේ, අනුමාන කරන්නේ, පවසන්නේ හා ක්‍රියා කරන්නේ කෙසේද සෑම විටම එහි ප්‍රතිවිරුද්ධ දෙයම සිද්ද වෙයි.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හ්ම්ම්.... ඒකිට ගෙදර යන්න පරක්කු වෙන කේස් එකක්ද දන්නේ නෑ......?? :rolleyes:
    මොන.......6.30 වෙද්දි යන්න පුළුවන්................
    වෙන තැන් වල වගේ රෑ 9-10 වෙනකං ඉන්න ඕන ද බං මෙහේ.........:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නෙවෙයි මං හිතන්නේ.......
    ආව එක ගෑනු දරුවෙක් හිටිය ටිකක් ඇහැට කණට පේන.........
    මං හිතන්නේ ඒකද කොහෙද.....
    දන්නෙ නැද්ද ගෑණු වනාහි.....ගෑණු ම නේහ්!!!!!:dull::dull:
    එහෙනං ඇහැට කනට විතරක් නෙමෙයි බාවටත් පේන එකියක් වගෙ.. :P
     
    Status
    Not open for further replies.