job/performance evaluation ekkata wage oya enna hadanne.. sawuththuwatama wade karanna epa.. umba karanne amaru wadak kiyala pennapan. nosalakilimathwa laptop galawanna gihin kela ona ewa ehema slide walin pennapan. cost eka wadi kaali kaddagaththa photo ehema daala pennapan. eeta passe umba lapak hondata anti static protection ehema daagena galawana photos daala pennapan umba eewa niyama widiyata karana bawa.
වැඩිය පැනලා දෙන්න යන්නේ නෑ.... ඒත් දැන් හදාගෙන හදාගෙන (කොපි + පේස්ට්)
ආව ප්රසන්ටේෂන් එක දැනට ස්ලයිඩ් 26ක් ..... 





හෆොයි......!!
හ්ම්ම්.... ඒකිට ගෙදර යන්න පරක්කු වෙන කේස් එකක්ද දන්නේ නෑ......?? 

