Dell vostro 1450 VGA help

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    help.jpg


    මචන්ලා මගේ ළඟ තියන්නේ ඩෙල් වොස්ට්‍රෝ 1450 ලැප් එකක්. මචන් මගේ වී.ජි.ඒ එකේ අව්ලක් තියනවද කොහෙද මම හරියටම දන්නේ නෑ. දන්නා කව්රුහරි ඉන්නවනම් කියපල්ලකෝ. මට මේකේ මට ගමෙස් ප්ලය් කරන්න බෑ මචන්. ඩ්රයිවස් අව්ලක්ද බන් ??? :confused::confused: කව්රු හරි දන්නා එකෙක් කියපල්ලකෝ , ලොකු උදව්වක් බන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    ohoma thamai bro mageth:D,

    capturehwm.png

    ය මගේ අර මොකද්ද එකක් 64එම්.බි තියන්නේ බන් මේ මගුලෙන් ගේම් එකක් ප්ලේ කරන්න බද බන් ???


    Driver software ekak nam watila keyala penne na driver eka kese wethath..

    අයෙත් රි ඉන්ස්ටෝල් කරොත් හරියිද බන් ??
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,468
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ය මගේ අර මොකද්ද එකක් 64එම්.බි තියන්නේ බන් මේ මගුලෙන් ගේම් එකක් ප්ලේ කරන්න බද බන් ???




    අයෙත් රි ඉන්ස්ටෝල් කරොත් හරියිද බන් ??

    Dell site eken aran install karapan..64MB thama card eke memory eka anith tika rams walin ganne oni welawata(shared)
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ය මගේ අර මොකද්ද එකක් 64එම්.බි තියන්නේ බන් මේ මගුලෙන් ගේම් එකක් ප්ලේ කරන්න බද බන් ???

    anemanda machan, lap eke vga eka thamai ethan thiyenne