මචන්ලා මගේ ළඟ තියන්නේ ඩෙල් වොස්ට්‍රෝ 1450 ලැප් එකක්. මචන් මගේ වී.ජි.ඒ එකේ අව්ලක් තියනවද කොහෙද මම හරියටම දන්නේ නෑ. දන්නා කව්රුහරි ඉන්නවනම් කියපල්ලකෝ. මට මේකේ මට ගමෙස් ප්ලය් කරන්න බෑ මචන්. ඩ්රයිවස් අව්ලක්ද බන් ??? 
කව්රු හරි දන්නා එකෙක් කියපල්ලකෝ , ලොකු උදව්වක් බන්.

කව්රු හරි දන්නා එකෙක් කියපල්ලකෝ , ලොකු උදව්වක් බන්.

,