EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද ෆිල්ම් එකක් බලන්න යන්න ඉන්නේ....... :) සංජියෝ දේදුණුත් අඩගහගෙන එනවදෝ......?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Umbata
    smiley_emoticons_batman_irre.gif
    da ?

    නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ෆිල්ම් එකක් බලන්න යන්න ඉන්නේ....... :) සංජියෝ දේදුණුත් අඩගහගෙන එනවදෝ......?? :rolleyes:

    හුටා ය! අද මේ අපේ ආච්චිව බලන්න අතුරුගිරියේ යන්න බං ඉන්නේ...... මම මේ දේදුනු ඕෆ් වෙලා එනකන් ඉන්නේ එයාවත් මගින් අරගෙන එහෙමම යන්න..... දෝණි අම්මලත් එක්ක උදේම ගිහින් ඉන්නේ...... උඹලා කොහෙටද යන්න ඉන්නේ ඇන්ඩ් කීයේ ෂෝ එකද.......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටනම් තේරුනේ නෑ කොසා මාමා දාලා තියෙන කොමික් ඒක ගැන..... උඹට තේරුනාද.......? :confused:
    Oya dora hayyen wahuwahama mokada wenne kikyala hithala balapan..
    smiley_emoticons_batman_rolleyes.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා ය! අද මේ අපේ ආච්චිව බලන්න අතුරුගිරියේ යන්න බං ඉන්නේ...... මම මේ දේදුනු ඕෆ් වෙලා එනකන් ඉන්නේ එයාවත් මගින් අරගෙන එහෙමම යන්න..... දෝණි අම්මලත් එක්ක උදේම ගිහින් ඉන්නේ...... උඹලා කොහෙටද යන්න ඉන්නේ ඇන්ඩ් කීයේ ෂෝ එකද.......?

    :oo: අතුරුගිරියේ අපේ පුංචිලත්....... :yes:

    4.15 බලන්න යන්නේ..... :yes: :D ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අතුරුගිරියේ අපේ පුංචිලත්....... :yes:

    4.15 බලන්න යන්නේ..... :yes: :D ;)

    එළනේ...... අපේ ඈයෝ නම් ඉන්නේ අතුරුගිරියෙන් ඇතුලට මිලේනියම් එකත පහු කරලා යනකොට අර කොරතොට පන්සල ඉස්සරහට වැටෙන පාරක් පටන්ගන්නේ අන්න ඒ පාරේ ගල්වරුස කියන හරියේ.......

    කොහේ හෝල් එකේද.....?
     
    Status
    Not open for further replies.