EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::baffled: දත මෙහෙමම තිබිච්චාවේ කියල දැන් හිතෙනවා බන් :oo:

    :frown: මේ මේ.... පිස්සු නැතුව වරෙන්...... :angry: තෝ හෙටත් ආවේ නැත්නම්, කිඹුලා මටයි ජාතිය අමතන්නේ...... :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: හා එහෙනම්, මමත් මීට පස්සේ, ටිකෙන් ටික වත්, මේක නවත්වගන්න ට්‍රයි කරන්නම්...... :( ඒත් ඉතින් යාළුවෝ සෙට් එකක් සෙට් උනහම, ඕක මූඩියක් හරි පෙවෙනවමනේ බං....... :(

    උඹ කොහ්මත් මූඩියනේ බං බොන්නේ... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරියා අමද්‍යප වුන එක නම් හොඳයි... මමත් ඔය එක එක අනිටු ප්‍රතිපල ගැන හිතලා තමයි බොන එක නැවැත්තුවෙ.... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මේ මේ.... පිස්සු නැතුව වරෙන්...... :angry: තෝ හෙටත් ආවේ නැත්නම්, කිඹුලා මටයි ජාතිය අමතන්නේ...... :angry::angry:
    Ehema unoth Kimbula umbe dathak galawalaa ewai! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා අමද්‍යප වුන එක නම් හොඳයි... මමත් ඔය එක එක අනිටු ප්‍රතිපල ගැන හිතලා තමයි බොන එක නැවැත්තුවෙ.... :)

    :oo: සිරාවට, බාප්පගේ සීන් එකෙන් පස්සේ, මටත් බොන එක එපා උනා...... :(

    එහෙම කිය කියත්, ගිය සතියේ සිකුරාදා බිව්වා...... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ මේ.... පිස්සු නැතුව වරෙන්...... :angry: තෝ හෙටත් ආවේ නැත්නම්, කිඹුලා මටයි ජාතිය අමතන්නේ...... :angry::angry:

    දැන් කිඹුල් කෝල් කරා .. හෙට උදේම වරෝ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: හා එහෙනම්, මමත් මීට පස්සේ, ටිකෙන් ටික වත්, මේක නවත්වගන්න ට්‍රයි කරන්නම්...... :( ඒත් ඉතින් යාළුවෝ සෙට් එකක් සෙට් උනහම, ඕක මූඩියක් හරි පෙවෙනවමනේ බං....... :(

    මාව ආදර්ශෙට ගනින් ! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: සිරාවට, බාප්පගේ සීන් එකෙන් පස්සේ, මටත් බොන එක එපා උනා...... :(

    එහෙම කිය කියත්, ගිය සතියේ සිකුරාදා බිව්වා...... :rofl: :P
    Eeka kiyana hati.. eda langa paathaka hitiya num denawa thota boothalen oluwatama! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා අමද්‍යප වුන එක නම් හොඳයි... මමත් ඔය එක එක අනිටු ප්‍රතිපල ගැන හිතලා තමයි බොන එක නැවැත්තුවෙ.... :)

    මම අමධ්‍යප උනා නෙමේ මාව අමද්‍යප කරා :P

    අම්බෝ ලොකු දෙයක් බන් මේ උලව්ව නතර කරපු එක :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Heta malabe special mission eka gana kathikaawak yanawa :D

    ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලත් මූ පුදුම බයක්නේ තියෙන්නෙ දතක් ගලවගන්න... :lol:
     
    Status
    Not open for further replies.