(කලින් ත්‍රෙඩ් එක හරිගියේ නෑ ඒකයි තව එකක් දෑවෙ.)
ඔන්න එළකිරි MTA Players ලට සෙට් වෙන්න වෙලාව
මේක ගැන දන්නෙ නැත්තම් මගේ කලින් ත්‍රෙඩ් එක බලන්න
http://elakiri.com/forum/showthread.php?t=1535687
හැමදාම රෑ 8.00 සෙට්වෙමු
ඊයෙ රෑ අපි 12.30 වගෙ වෙනකල් පිස්සු කෙලිය. (එළකිරි ට්‍රිප් එකකුත් ගියා
)
Some Important Hints
ගේමට ආපුගමන් T ඔබට චැට් එකට එන්න. (ටී ඔබල ටයිප් කරල එන්ටර් කරන්න)
වෙන එකෙක්ගෙ වාහනයට ෆ්‍රී සීට් තියනවනම් G එබුවම වැඩි වෙන්න පුලුවන් (ඩ්‍රයිවින් සීට් එක නෙවෙයි හොදේ)
F1 ඔබල Create වලින් වාහන ගන්න පුලුවන්
F1 ඔබල Weapons වලින් ආයුධ ගන්න පුලුවන් ගන්න පුලුවන්
අනිත් එකා ඉන්න තැනට යන්න ඕනනම් F1 ඔබල Warp දීල අදාල කෙනාගෙ නම ඩබල් ක්ලික් කරන්න
නික් නෙම් එක ගහනකොට SL කෑල්ල දාගන්න like ||SL||-Bakuna
ෆොටෝ එකක් ගන්න ඕනනම් වෙපන්ස් වල කැමරාවෙන් ගන්න පුලුවන් ඒත් ඒක අමාරුයි. හොද ඈන්ගල් එකක අල්ලල Print Screen Button එක ප්‍රෙස් කරල පේන්ට් වලදි පේස්ට් කර ගත්තම හරි
ගේමෙ මොඩ් එක වෙනස් කරන්න ඕනනම් ටී ටයප් කරල /votemode ටිය්ප් කරන්න..
මම තව මොඩ්ස් කොඩ්ස් චීට්ස් මේ ත්‍රෙඩ් එකෙන් දාන්නම්..
එහෙනම් රෑ 8 සෙට් වෙමු හැමදාම
පිච්චර් ටිකකුත් ගත්තා ඒව බලන්නකෝ.
ඔයාල ගන්න පින්තූර ට්‍රික්ස් අනන්මනන් ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේ දාන්න.

)Some Important Hints