ELAKIRI MT CLAN

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    (කලින් ත්රෙඩ් එක හරිගිේ නෑ ඒකයි තව එකක් දෑවෙ.)

    ඔන්න එළකිරි MTA Players ලට සෙට් වෙන්න වෙලාව

    ේක ගැන දන්නෙ නැත්තම් මේ කලින් ත්රෙඩ් එක බලන්න
    http://elakiri.com/forum/showthread.php?t=1535687

    ැමදාම රෑ 8.00 සෙට්වෙමු

    යෙ රෑ අපි 12.30 වගෙ වෙනකල් පිස්සු කෙලිය. (එළකිරි ට්‍රිප් එකකුත් ගියා:P)

    Some Important Hints

    ේමට ආපුගමන් T ඔබට චැට් එකට එන්න. (ටී ඔබල ටයිප් කරල එන්ටර් කරන්න)

    වෙන එකෙක්ගෙ වාහනයට ෆ්රී සීට් තියනවනම් G එබුවම වැඩි වෙන්න පුලුවන් (ඩ්‍රයිවින් සීට් එක නෙවෙයි )

    F1 ඔබල Create වලින් වාහන ගන්න පුලුවන්


    F1 ඔබල Weapons වලින් ආයුධ ගන්න පුලුවන් ගන්න පුලුවන්

    අනිත් එකා ඉන්න තැනට යන්න ඕනනම් F1 ඔබල Warp දීල අදාල කෙනාගෙ නම ඩබල් ක්ලික් කරන්න

    නික් නෙම් එක ගහනොට SL කෑල්ල දාගන්න like ||SL||-Bakuna

    ෝ එකක් ගන්න ඕනනම් වෙපන්ස් වල කැමරාවෙන් ගන්න පුලුවන් ඒත් ඒක අමාරුයි. ොද ඈන්ගල් එකක අල්ලල Print Screen Button එක ්‍රෙස් කරල ේන්ට් වලදි ේස්ට් කර ගත්තම හරි:cool:

    මෙ ොඩ් එක වෙනස් කරන්න ඕනනම් ටී ‍යප් කරල /votemode ටිය්ප් කරන්න..

    මම තව ොඩ්ස් ොඩ්ස් චීට්ස් ේ ත්රෙඩ් එකෙන් දාන්නම්..


    හෙනම් රෑ 8 සෙට් වෙමු හැමදා:D

    පිච්චර් ටිකකුත් ගත්තා ඒව බලන්නෝ.

    ඔයාල ගන්න පින්තූර ට්‍රික්ස් අනන්මනන් ඔක්ෝම ත්රෙඩ් එේ දාන්න.

    asdasdasd.PNG


    team2222.PNG


    gtaq.png


    TEAMMM.PNG

     
    • Like
    Reactions: NO_MeRcY

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    meka nikam social networking gemak wage ne :)

    mama cod 2 gahanawa ech mehema aathal ekak ganna ba eke...
    digatama maragannawa witharine....
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    TRICK FOUND

    උඹලට ේන්නෙ නැති වෙන්න ඕනද. එතොට අනිත් එවුන්ට පෙන්නෙ නෑ:P

    චැට් එ

    /ap 1 ගහල එන්ටර් කරන්න

    අපහු ොමල් වෙන්න

    /ap 250 ගහන්න

    :cool::cool:
    More tricks comming Soon