එළකිරි කොල්ලෙක්;14530012 said:
එළකිරි කොල්ලෙක්;14530013 said:




ඔව් මචන්, බර දාල අල්ලන්න එපා,ගොඩක් වටින විස්තරයක්..
එළකිරි මචන්.....
මචෝ මගෙ bike එකේ fuel screw එක හිර වෙලානෙ බන්.සර්විස් එකේදි carb එක ගලවලත් බැලුව.එත් හරි යන් නෑ මචන්.ඒකට කරන්න දෙයක් නැද්ද?බර දාල අල්ලන්නත් බයයි ඇණේ කැඩෙයි කියල.
carb එක ගලවලා භූමිතෙල් වල ගිල්ලලා තියලා ගලවන්න බලහන්, නැත්තං බ්රේක් ඔයිල් ටිකක් දාල ගලවන්න බලහන්, එහෙමත් නැත්තං anti rust lubricant කියලා කඩේ ගන්න තියෙනවා ස්ප්‍රේ එකක්, ඒව ඇණේ වටේට ස්ප්‍රේ කරල බලහන්.
වැලි කඩදාසි වලින් මදිනවද බන් needle එකමචන් මම Bike (Indian) petrol පිච්චෙනවා වැඩියි කියලා බයික් Service කරන පොරට කිව්වා. ඌ ඉස්කුරුප්පු කරකවලා ඉවර වෙලා ඇස්ලේටර් කේබලය කෙලවර තියෙන Needle එකත් ගලවලා වැලි කඩදාසියකින් මැදලා හයිකරා. ඊට පස්සෙ මම ගෙදර අවා. ඊට ප්සසෙ දවසක උදෙ bike එක ස්ටාර්ට් කරන්න try කලා. Kick කලා, Self start ගහලා battery ත් බැස්සා. තල්ලුත් කලා. හරිගියෙ නෑ. air cleaner එකට petrol ටිකක් දලා තමයි Start කර ගත්තෙ. ඊට පස්සෙ වෙන තැනකින් carb එක tune කලා. එත් උදෙට මළාට Start වෙන් නෑ මචන්.

ඌට පයිත්තියං ද කොහෙද, needle එක ඉවරද දන්නෑ..
, ඌ needle එක කට්ට කීපයක් පල්ලෙහාට දැම්මද දන්නෑ, එතකොට petrol එනවා අඩු වෙනවා, සමහරවිට මචන් ඒක වෙන්න ඇති අවුල...
ah ela ela...Maxxa machan..
rep denna balu.. passe dennam..
electronic car carb 1k me widihata tune karanna puluwanda??
idle screw & 1 mixture screw thiyenne.
Nissan FB13 (Doctor Sunny)
GA15 Engine.
Pls explain if u know...![]()


elaaaaaaaa
ela noolak![]()
BUMP
වටිනා කියන ත්‍රෙඩ් එකක්. 6+
elaz
repaz 3+
තෑන්ක්ස් හැමෝටමtfs +rep

