EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාස හයක් විතර කිඹුලට ලැප නැතුව ඉන්න පුලුවන් නම් අවුලක් නෑ :dull:

    මූ කියනවා දවසෙන් දෙනවා කියල ..මම නම් හිතන්නේ නෑ :no:
     
    kingdewi

    Well-known member
  • ඌ ගෙදර ගියා කියල වැඩක් වෙන්නේ නෑනේ මූ කෙලෙව්වම :rofl:
    .
    .කිඹුලට කියමු මුගෙ ලැප ඇපේට අරන් එන්න කියල ..
    ..හැබැයි ඕක වැහි දවසට ඕන් කරන එක හෙන බයානකයි ..
    ..එක එකාගෙන් බොරුවට වොරන්ටි ක්ලේම් කරපුව දාල හදල නිසා ..:rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    .
    .කිඹුලට කියමු මුගෙ ලැප ඇපේට අරන් එන්න කියල ..
    ..හැබැයි ඕක වැහි දවසට ඕන් කරන එක හෙන බයානකයි ..
    ..එක එකාගෙන් බොරුවට වොරන්ටි ක්ලේම් කරපුව දාල හදල නිසා ..:rofl::P
    s2 eka apeta ganna kiyapan. ethakota num ooka ikmanata hadala deyi :D
     
    kingdewi

    Well-known member
  • h6936D0D1

    යුරාගේ සර්විස් එකෙන් පසු හැඩ වැඩ වූ කිඹුල් ලැප් එක :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    .
    .කිඹුලට කියමු මුගෙ ලැප ඇපේට අරන් එන්න කියල ..
    ..හැබැයි ඕක වැහි දවසට ඕන් කරන එක හෙන බයානකයි ..
    ..එක එකාගෙන් බොරුවට වොරන්ටි ක්ලේම් කරපුව දාල හදල නිසා ..:rofl::P

    ඕකාගේ වැල පිරිච්ච ලැප අරන් කිඹුලට වැඩක් නෑනේ :rofl: උගේ සින්දු ටික රේඩියෝ ෂෝ එකේ ඇප්ස් ටික නේ ඕනේ .. :baffled:

    ඔව් ඔව් ඕකගේ ලැපේ තියෙන්නේ අනුන්ගේ බඩු .. :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකාගේ වැල පිරිච්ච ලැප අරන් කිඹුලට වැඩක් නෑනේ :rofl: උගේ සින්දු ටික රේඩියෝ ෂෝ එකේ ඇප්ස් ටික නේ ඕනේ .. :baffled:

    ඔව් ඔව් ඕකගේ ලැපේ තියෙන්නේ අනුන්ගේ බඩු .. :baffled:
    :shocked: danmama kimbulage lapage hard eka galawala aran yanna kiyapan!! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: danmama kimbulage lapage hard eka galawala aran yanna kiyapan!! :P

    සිරාවට මටත් ඕක හිතුනා දැක්කනේ මගේ ලැපේ හාර්ඩ් එකක් රිකවර් කරපු හැටි ඔය ගොබිලා :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට අරූගෙ මූලික මානව අයිතිවාසිකම් කඩ වෙනවනෙ ..
    ..ලන්දයි S2 යි :P

    landa block karala na ne :lol:

    ඊයේ ගියා රත්නේ එක්ක හුක් ස්මාර්ට් ලංකා එකට ස්පොට් එකක් බලන්න එකේ ඔක්කොම තියෙනවා ලැට් එකක් නෑ (තව සින්ක් එකක් සහ ඇඳකුත් නෑ ) :rofl: ..මම කිව්වා එස් 2 එක අරන් ලන්දට පල කියල ඒ වැඩේට :rofl:
     
    kingdewi

    Well-known member
  • සිරාවට මටත් ඕක හිතුනා දැක්කනේ මගේ ලැපේ හාර්ඩ් එකක් රිකවර් කරපු හැටි ඔය ගොබිලා :angry:

    :yes:
    අනිවා අරූගෙ සින්දු ටිකේ බැකප්ස් නැත්නම් දැම්මම එල්ලෙන්න වැලක් හොයාගන්න කියමු කිඹුලට :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට මටත් ඕක හිතුනා දැක්කනේ මගේ ලැපේ හාර්ඩ් එකක් රිකවර් කරපු හැටි ඔය ගොබිලා :angry:
    oka mathak wela thamai oya post eka damme.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ ගියා රත්නේ එක්ක හුක් ස්මාර්ට් ලංකා එකට ස්පොට් එකක් බලන්න එකේ ඔක්කොම තියෙනවා ලැට් එකක් නෑ (තව සින්ක් එකක් සහ ඇඳකුත් නෑ ) :rofl: ..මම කිව්වා එස් 2 එක අරන් ලන්දට පල කියල ඒ වැඩේට :rofl:
    :lol: :lol:
     
    kingdewi

    Well-known member
  • ඊයේ ගියා රත්නේ එක්ක හුක් ස්මාර්ට් ලංකා එකට ස්පොට් එකක් බලන්න එකේ ඔක්කොම තියෙනවා ලැට් එකක් නෑ (තව සින්ක් එකක් සහ ඇඳකුත් නෑ ) :rofl: ..මම කිව්වා එස් 2 එක අරන් ලන්දට පල කියල ඒ වැඩේට :rofl:

    එහෙනම් රත්නෙගෙ ෂොප් එකටම කියාපු තැන :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් රත්නෙගෙ ෂොප් එකටම කියාපු තැන :P

    හික් හික් ඒක මොඩිෆයි කරපු මල්කවියගේ ජාතියේ කන්ටේනර් පෙට්ටියක් බන් ... :rofl:
     
    Status
    Not open for further replies.