මට ඔගොල්ලන්ගෙන් උදව්වක් ඕනේ ..
මචෝ මට කියපන්ලා Rocell (Royal Ceramics) එකේ? නැත්නම් Lanka Tiles එකේ tile හොද කියල
දෙකේම ගණන් ලග ලග තමයි යන්නේ ..Rocell චුට්ටක් ගණන්
ඊත් එකේ ගොඩක් වර්ග තියනවා
මේගැන දන්නා අය දැම්මම කියන්න මොකද මම හෙටම බඩු ගන්නවා
අද බලලා අවේ ඕගොල්ලෝ මොකද කියන්නේ මේ දෙක අතරින් හොද මොකද්ද