Motorcycle Carburetor Tuning.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට ත්‍රෙඩ් එක;)
    7+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    good work machoo tnx

    චිරි චිරි වැස්ස;14539811 said:
    හුගාක් මහන්සිවෙලා කරපු වැඩක් මචන්... සුපිරි
    greatpost.png

    oie18102845j1nlhe7l.gif


    niyamai bro

    mata bike nathath thiyena ayata watinawa

    patta mchn

    ela ela .....
    2+


    සෑහෙන්න වටිනව සහෝ.
    රෙප්

    පට්ට ත්‍රෙඩ් එක;)
    7+ජයවේවා
    11.gif
    එළකිරි මචන්ලා...:):):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dsc00235wh.jpg


    machan meke tag karala tiyena widiya harida?
    mama mecchara dwasak hithagena hitye oke anith petthatane...

    :P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බයික් ඇන්ජිමක් Too lean mixture ද කියල හොයාගන්නේ කෙසේද ?
    බයික් එන්ජිමක් රත්වන උෂ්ණත්ව පරාසය කියක් විතරද ? (එන්ජින් හෙඩ් එකේ භාහිර උෂ්ණත්වය)



    Liquid Cool ඒවගේ තමයි ඔය උෂ්ණත්වය හරියටම මැනලා දක්වන්නේ.....! නමුත් පරණ ආපු Air Cooled ඒවගෙත් oil වලට sensor එකක් දාල උෂ්ණත්වය මැනලා දෙනවා. ගොඩක් වෙලාවට අලුත් ඒවගේ මීටර් එකක් එන අතර පරණ ඒවගේ bulb එකක් එනවා.

    එහෙම හරියටම උෂ්ණත්වයක් කියන්න බැහැ. ඒක එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා.

    නමුත් ඔයාලට පුළුවන් spark plug ඒක බලල lean ද rich ද කියන ඒක හිත ගන්න.....!



    lean මෙහෙමයි...!

    Normal_Plug_7.jpg



    Rich මෙහෙමයි

    Plug_Just_Rich_2_240x240.jpg



    Spark plug එකක තිබිය යුතු නියම Colour ඒක වන්නේ.....!

    43712d1241380249-i-pulled-my-spark-plugs-will-someone-tell-me-if-the-color-looks-alright-plugs-009.jpg


    ඒ කියන්නේ Tan colour එකක් තිබ්බොත් තමයි හොඳටම ක්‍රියාවලිය වෙනවා කියල තීරණය කරන්න පුළුවන්....!
     
    • Like
    Reactions: amila256

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවංකවම කිව්වොත් සුපිරිම සුපිරි ත්‍රෙඩ් එකක් මචන්........!
    අපේ අයට ගොඩාක් වැදගත් වෙයි.....!