EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අෆ්ෆා........ 36,000ක් නේද......? කොහොමද දන්නේ නෑ පාවිච්චිය.......
    ඕනිනම් කෝල් කරලා අහපියෝ....
    විතරේ හොඳයි වගේ නම් මම ගිහින් බලන්නම්...:rolleyes:
     
    kingdewi

    Well-known member
  • සිරාවට කිං අයියේ...... මේ S3 එකක් 39 කට කිව්වම ඉතිං උණ නොහැදී තියෙයියෑ.......

    ඕනිනම් කෝල් කරලා අහපියෝ....
    විතරේ හොඳයි වගේ නම් මම ගිහින් බලන්නම්...:rolleyes:

    onna anith una karaya :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Eetha enakotama dakke paththak pahath wechcha sudu kola bongo eka enawa.. mama akkatath kiwwa oya num enne hitler ge bongo eka kiyala :P ethakota thamai umba light gahanna gaththe..

    අක්කද බන් ඒ ? :baffled::rolleyes::rofl: යකෝ අක්කටත් කිව්වද හිට්ලර් කියල ? :shocked: අනේ උඹ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ අම්මියෝ බඩ රිදෙනෝ .. බඩ අඩු කර ගන්න ඇබ් කිං ප්‍රෝ එකක් ගත්ත !! හත්දින්නත් තරු පේනවා මේකෙන් එක්සයිස් කරාම ! :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ අම්මියෝ බඩ රිදෙනෝ .. බඩ අඩු කර ගන්න ඇබ් කිං ප්‍රෝ එකක් ගත්ත !! හත්දින්නත් තරු පේනවා මේකෙන් එක්සයිස් කරාම ! :dull:
    :baffled: මුල් දවස් වල ටිකක් අඩු මට්ටම් වල කරලා පස්සෙ තමා බං අර 180 ඒවට යන්න ඕනෙ.. :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අක්කද බන් ඒ ? :baffled::rolleyes::rofl: යකෝ අක්කටත් කිව්වද හිට්ලර් කියල ? :shocked: අනේ උඹ :angry:
    Cousin akka kenek.. kiwwa nemey, van eka dakka gaman kiya una.. :P eeta passe mulu wistharema kiyanna una.. :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවන්නේ..
    ඔබගේ ආදරේ මැවීලා අද ආයේ...

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Cousin akka kenek.. kiwwa nemey, van eka dakka gaman kiya una.. :P eeta passe mulu wistharema kiyanna una.. :sorry:

    හිට්ලර් ට හිට්ලර් කියන්නේ නැතුව ලෙනින් කියන්නද බං... :lol:

    මේ අරක ගැන කිසිම රිප්ලයි එකක් නෑ බං... ආපහු 2 පාරක් මැසේජ් යැව්වා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: මුල් දවස් වල ටිකක් අඩු මට්ටම් වල කරලා පස්සෙ තමා බං අර 180 ඒවට යන්න ඕනෙ.. :rolleyes:

    එහෙමද බන් මම කෙලින්ම එකසිය අසූවට කෙලියා :rofl::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමද බන් මම කෙලින්ම එකසිය අසූවට කෙලියා :rofl::baffled:
    ලොක්කා වගේ කිව්වට මොකද.. මාත් ගෙනාපුම දවසෙ ඔහොම කලා තමා...
    10ක් විතර ගැහුවා... හවස..
    පහුවදා උදේ නැගිටින්න බෑ...... ටිශූ ඇදිලා... :dull::baffled: හප්පා එපා උනා.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොක්කා වගේ කිව්වට මොකද.. මාත් ගෙනාපුම දවසෙ ඔහොම කලා තමා...
    10ක් විතර ගැහුවා... හවස..
    පහුවදා උදේ නැගිටින්න බෑ...... ටිශූ ඇදිලා... :dull::baffled: හප්පා එපා උනා.. :dull:

    ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම් :baffled: මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම :baffled:
     
    Status
    Not open for further replies.