EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හා හා කොහු ලනුවක් අරන් යන්නම් :P කොසෝ මේ හොට්ට ගන්න ගිය නිසා සල්ලි දාන්න බැරි උනා හෙට දාන්නම් :D
    Ok, awulak ne.. kohomath sampath web banking aaye hari yanne labana sathiye wage.. unge password eka reset karanna 1 form ekak deela balan inna oona, aluth password eka daala thawa form ekak purawala deela eeka active karanakan balan inna oona! :frown: :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Status quo kiyanne nikan da? Kohen giyath uu linde! :lol:

    :rofl::rofl: පව් කියලා හිතුනා මට කිව්වට පස්සෙ :dull:

    ..තව පොඩි වාසියක් තියෙනව pest killer එකක් විදියටත් පාවෙච්චි වෙනව
    වැඩේ කරන්නෙ මකුළුවන්ගෙ සහයෝගයෙන් :P:rofl:

    ආ.. ඔය ඉන්නෙ තව දැකපු මිනිස්සු :rofl::rofl:

    ලිදේ :rofl:

    යකෝ ෆට්ට ලාබනේ ඒසර් එකෙන් තමා මේ උලව්වත් ගත්තේ උන්ගේ අඩුම එක දැක්කේ 115,000/- ට :dull:

    :dull::dull:
    මං කියන්නෙ මේක බොස්
    big-BE-5920.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිද්ධාලේප අංකල් ජනාධිපතිවරනෙට ඉල්ලුව මතකද ?
    මිනිහ හැම පවුලකටම කිරි එළදෙනක් දෙනව කියලලු පොරොන්දුව දුන්නෙ ..රැළියකදි මිනිහගෙ කතාවක් මැද එකෙක් ඇහුවලු එළදෙනක් විතරක් නෙවේ සර් හරකෙකුත් දෙන්න වෙයි නේද කියල ..මනුස්සය කිවුවලු ඕන නෑ එළදෙන මම ගානෙ පට්ටි කරල දෙනව කියල[[මනුස්සය අදහස් කළේ නොමිලේ රජයෙන් ඒක කරල දෙනව කියන එක උනත් මිනිස්සු අතරින් හූ පාරවලුත් දෙක තුනකුත් ගියාලු ]] :P:rofl::rofl:
    Uu ithin pissu harakane! Patti karalama deyi! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ හොට්ටගේ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක අහගනින්......

    උඹේ ඇහේ ලේලන්ඩ් බස් එකක් තියාගෙන මගේ ඇහේ වීල්බැරෝ හොයන්න එපා හරිද....... (හරිද මන්දා කිව්වා...)

    :rofl::P
     

    kingdewi

    Well-known member
  • Uu ithin pissu harakane! Patti karalama deyi! :lol:

    දරුවා ලැබීමට රෝහලට පැමිණි තම දියණිය බැලීමට ගිය අම්මා සහ දියණිය අතර සිදුඋන සංවාදයකි මේ.

    අම්මා: ඈ බන් කෙල්ලේ, උඹ මොකද අර එහෙම්පිටිම්ම ඇඳක් තියෙද්දී මෙතන බංකුවක වාඩිවෙලා කරන්නේ..? උඹට මොලේ අමාරුවක් වත් හැදීගෙන එනවද?
    දුව: නෑ අම්මේ හිතේ අමාරුව වැඩිකමට මම මෙතන වාඩිවෙලා ඉන්නේ?
    අම්මා: ඒ මොකක්ද බන් උඹට තියන හිතේ අමාරුව
    දුව: නෑ අම්මේ එතනින් යන හැමෝම මම දිහා බල බල හිනා වෙනවා
    අම්මා: ඒ මොකද බන් ඒ?
    දුව: බලන්න අම්මේ ඒ ඇන්දේ ලියල තියන එක "මේක සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්"


    උපුටා ගැනීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1345556
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පට්ට ටැග් ටිකක් නේ මේකේ තියෙන්නේ.. ත්‍රෙඩ් එක ගැන හිතාගන්න පුලුවන් ඒ ටික දැක්කම:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිව්ස් එසැනින්..... වාර්තා කිරීම සඳහා අනුග්‍රහය ටොෂිබා බස් රථ හා ලේලන්ඩ් ලැප් සඳහා බියගම අලෙවි නියෝජිත.........

    :oo: තොට දෙක පැටලිලා...... :P


    :rofl: රිදිලා...... :lol:

    නැත යකෝ නැත....... :angry:

    :frown: නැත්තේ මොකෝ..... ඔය කාලා තියෙන්නේ යස අගේට...... :angry:
     

    kingdewi

    Well-known member
  • ගොන් නාම්බෝ ටික මට මරිසිය දාලානේ 8500/- කියල 7900/- යි ගත්තේ ..සයිට් එකේ තියෙන්නෙත් 7900/- නේ :angry:

    http://www.eserlanka.com/more-abking.html

    මම උඹට කිවුවෙ බන් ...:dull:
    ...වෙළෙන්දොනේ :P:P:P:P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.