EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදරට යුනිෆෝම් එක විදියට තුවාය පාවෙච්චි නොකරමි :P:rofl:
    කෝකටත් තුවාය අඳින උදවිය ඇබ් කිං ප්‍රෝ උපකරනය දොර වසාගෙන පාවෙච්චිය මනා යැයි සිතමි :rofl::P

    මට ඕවා අදාළ නැත ! :no: ඕවා ගැන අර්ථකථනය කරන්න දැන් ආස නෑ බන් :D මට අදාළ දේවල් කියපන් ! :yes: ඕන එකක් දැන් ඔට්ටුයි ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා ලාවට දෙකක් දාගන්න. පස්සේ දවසක සෙට් වෙන්න එන්නම් මචන්ස්ලා..

    :rolleyes: හොඳ පොඩි එකා එහෙනම් :baffled:
     

    kingdewi

    Well-known member
  • මට ඕවා අදාළ නැත ! :no: ඕවා ගැන අර්ථකථනය කරන්න දැන් ආස නෑ බන් :D මට අදාළ දේවල් කියපන් ! :yes: ඕන එකක් දැන් ඔට්ටුයි ;)

    මොන අර්ථකථනද මචන් ..
    ..මමත් නිදන්න යනෝ ..
    ..එහෙනම් සුබ රාත්‍රියක් වේවා :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා ....මම ඔය පුරුදු කාරයො කරන කියන දේවල් ආදර්ශෙට ගන්නව :rolleyes:
    Ehenum linde paninna igenagannai eda rathnege gedara indala thiyenne.. uuta wada purudu kaarayek na ne.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්ලි එකම බෙරේ උනත් විවිධ තාල වලට ගහන්න පුලුවන් ..
    ..ඕනෙනම් බෙරේ ගහන ගමන් අඩවුවක් දෙකකුත් අල්ලන්න පුලුවන් ..
    ..හැබැයි පරිස්සමින් :P:P

    :rofl::P:lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදරට යුනිෆෝම් එක විදියට තුවාය පාවෙච්චි නොකරමි :P:rofl:
    කෝකටත් තුවාය අඳින උදවිය ඇබ් කිං ප්‍රෝ උපකරනය දොර වසාගෙන පාවෙච්චිය මනා යැයි සිතමි :rofl::P
    e kese wethath thawa tika dinakin Thuwaya welima sadahaya AbKing prowa pawichchi karana ekanam mama athdakimen dani:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන අර්ථකථනද මචන් ..
    ..මමත් නිදන්න යනෝ ..
    ..එහෙනම් සුබ රාත්‍රියක් වේවා :cool:

    උඹට නෙමේ කිව්වේ ;) හැම දෙයක්ම ලිමිට් එකට තියාගන්න ඕන බන් එතකොට හරි :D මාත් තව 10ක් 20ක් දාල නිදියනවා :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉදලා හිටලා තමයි. වටේ ඉන්න උන් බලෙන් ඇදන් යනවා මාවත්:baffled:

    උඹ යන්නේ නැතුව ඉඳපන් බන්... මාත් ඔහොම ගියා මේ ලඟක් වෙනකන්ම දැන් නම් ගලක් පෙරලනවා කිව්වත් යන්නේ නෑ ඉන්න තැනින් :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹට නෙමේ කිව්වේ ;) හැම දෙයක්ම ලිමිට් එකට තියාගන්න ඕන බන් එතකොට හරි :D මාත් තව 10ක් 20ක් දාල නිදියනවා :cool:
    Monawada danne:oo:Dewarak eke dekayi
    dewarak deka hatharayi
    athewarak dahaya wissayi :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Paapa mithra sewanaya natharakarapan ban.. :P

    එකෙන්ම :yes:
    11.gif
     
    Status
    Not open for further replies.